සුනඛ රංචුවක්‌ ජ'පුර සරසවියේ 18 ක්‌ සපා කාලා

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    cp_04.jpg

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැරිසරන එකසිය තිහකට අධික සුනඛ රංචුවක්‌ හේතුවෙන් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට දැඩි බලපෑමක්‌ එල්ල වී ඇතැයි එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඊයේ (18 වැනිදා) පැවැසීය.

    පසුගිය

    මාස දෙකේදී පමණක්‌ ශිෂ්‍යයන් හා අනධ්‍යයන සේවකයන් 18 දෙනකු සපාකෑම්වලට ලක්‌ව ඇති අතර ශිෂ්‍ය අධ්‍යයන හා අනධ්‍යයන යන සියලුම කණ්‌ඩායම්වල දැඩි ඉල්ලීම මත මෙම සුනඛයන් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීම සඳහා විශ්වවිද්‍යාලය ගෙනයන ක්‍රියාමාර්ගවලට ඇතැම් සංවිධාන විරෝධය පළ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යෑයි විශ්වවද්‍යාල ප්‍රජාව ප්‍රකාශ කරයි.

    මෙම සුනඛ උවදුර ඉවත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයකට භාරදුන් බවත් එම ආයතනය සුනඛයන් මරා දමන බවට ඇතැම් සංවිධාන ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරී වසන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

    සුනඛයන් සඳහා වෙනම ස්‌ථානයක්‌ වෙන්කර අවශ්‍ය පහසුකම් සැලසීමට විශ්වවිද්‍යාල පරිපාලනය කලක සිට සැලසුම් කරමින් සිටින නමුත් සුනඛයන් වෙනුවෙන් කතා කරන කිසිවකු එම කාර්යය භාර ගැනීම සඳහා මෙතෙක්‌ ඉදිරිපත් වී නැති බවද පැවසේ.

    නිලන්ත මදුරාවල
    Gossip lanka news
     
    • Like
    Reactions: Silly point

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ballek nikam nam hapan ne
    ehema hapanawanam ekko uw bayata neththam uwta pisssu

    iskole yana kaale isole hitiya balloo 20k withara injection gahala marala danma..ahinsaka saththu

    hena gahai unta
     
    ඕකෙ ඉන්න බල්ලෝ දැකලා තියෙන විදියට ලමයි එක්කම තමා බන් ඉන්නේ
    උබ කිව්වා වගේ ඕකුන් නිකන් හපන්නේ නෑ බන් මන් දන්න විදියට
    ඔය VC කාරයා ලමයින්ට නිවාඩු දීලා බල්ලෝ ටික උස්සලා
    ඒක නෝන්ඩි වුන පාර තමා ඔහොම කියන්නේ මන් හිතන්නේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    ballek nikam nam hapan ne
    ehema hapanawanam ekko uw bayata neththam uwta pisssu

    iskole yana kaale isole hitiya balloo 20k withara injection gahala marala danma..ahinsaka saththu

    hena gahai unta

    Awurudu 5/6 kata kalin man issarahadima ekekwa hapan kawa. Api uwa issara bite kara sahenna oka kiyala. Apo eka paththaka innawa ballo set ekak unge hame rogayak. Puduma gandak ekka thuwala wela inne. Paw wade mona unath.

    Munwa kohe hari gihin dapu eka nam loku deyak. Mun kunu bakki okkoma peralala danawa.
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Awurudu 5/6 kata kalin man issarahadima ekekwa hapan kawa. Api uwa issara bite kara sahenna oka kiyala. Apo eka paththaka innawa ballo set ekak unge hame rogayak. Puduma gandak ekka thuwala wela inne. Paw wade mona unath.

    Munwa kohe hari gihin dapu eka nam loku deyak. Mun kunu bakki okkoma peralala danawa.

    :rolleyes::eek::confused:
     
    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    oke aththa kathawa oka nmei bn..ballo 30 vthara active vice chanceller ge order ekakin maruwa..a kathawa wahanna thamayi oya kathawa publish kare..ballanwa ehema maranna nithimaya awasarayak neee..mn danna widiyatanm ekata police case ekak file kara annimal assosoations godak ekathu welaaa
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    japura unta kohomath thela wadi.
    kapu ekamai hoda :P

    appatasiri

    pramithiya

    ඉතිං ඕව ඉව්වෑකිනෙ :oo: :oo:

    ballek nikam nam hapan ne
    ehema hapanawanam ekko uw bayata neththam uwta pisssu

    iskole yana kaale isole hitiya balloo 20k withara injection gahala marala danma..ahinsaka saththu

    hena gahai unta

    Podi Silva - පොඩි සිල්වා;21491833 said:
    ඕකෙ ඉන්න බල්ලෝ දැකලා තියෙන විදියට ලමයි එක්කම තමා බන් ඉන්නේ
    උබ කිව්වා වගේ ඕකුන් නිකන් හපන්නේ නෑ බන් මන් දන්න විදියට
    ඔය VC කාරයා ලමයින්ට නිවාඩු දීලා බල්ලෝ ටික උස්සලා
    ඒක නෝන්ඩි වුන පාර තමා ඔහොම කියන්නේ මන් හිතන්නේ

    Awurudu 5/6 kata kalin man issarahadima ekekwa hapan kawa. Api uwa issara bite kara sahenna oka kiyala. Apo eka paththaka innawa ballo set ekak unge hame rogayak. Puduma gandak ekka thuwala wela inne. Paw wade mona unath.

    Munwa kohe hari gihin dapu eka nam loku deyak. Mun kunu bakki okkoma peralala danawa.

    අන්තරේ එවුං වෙන්ටෑ...................:lol:

    oke aththa kathawa oka nmei bn..ballo 30 vthara active vice chanceller ge order ekakin maruwa..a kathawa wahanna thamayi oya kathawa publish kare..ballanwa ehema maranna nithimaya awasarayak neee..mn danna widiyatanm ekata police case ekak file kara annimal assosoations godak ekathu welaaa

    Tks all..!:yes:
     
    • Like
    Reactions: HKavinda