සුනන්ද_දේශප්‍රිය අත්අඩංගුවට
සුනන්ද දේශප්‍රිය පොලිස් අත්අඩංගුවට
2009 දී ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමත් සමග ම මෙරටින් ස්විට්සර්ලන්තය බලා පැන ගිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සුනන්ද දේශප්‍රිය නැමැත්තා ව අද ස්විස් පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව ජිනීවා නුවරින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරයි.
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක සහභාගීත්වයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට දී අද පැවැත්වෙන විරෝධතාවයෙහි අවස්ථාවන් ඡායාරූපගත කරමින් සිට ඇති සුනන්ද දේශප්‍රිය ව දුටු විරෝධතාකරුවන් විසින් නොසන්සුන් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ස්විස් පොලිස් නිලධාරීන් ද දැනුවත් කොට තිබේ.
මේ අනුව, එම ස්ථානයට පැමිණි ස්විස් පොලිස් නිලධාරීන් විසින් සුනන්ද දේශප්‍රිය ව අත් අඩංගුවට ගෙන ඇති බව ද තවදුරටත් වාර්තා වේ.