සුනන්ද දේශප‍්‍රිය අත්අඩංගුවට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සුනන්ද_දේශප‍්‍රිය අත්අඩංගුවට

    සුනන්ද දේශප‍්‍රිය පොලිස් අත්අඩංගුවට


    SD1224.jpg


    2009 දී ත්‍රස්තවාදී යුද්ධය අවසන් වීමත් සමග ම මෙරටින් ස්විට්සර්ලන්තය බලා පැන ගිය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, සුනන්ද දේශප්‍රිය නැමැත්තා ව අද ස්විස් පොලීසිය මගින් අත් අඩංගුවට ගත් බව ජිනීවා නුවරින් ලැබෙන පුවත් වාර්තා සඳහන් කරයි.

    යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක සහභාගීත්වයෙන් ස්‌වි‌ට්සර්ලන්තයේ ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට දී අද පැවැත්වෙන විරෝධතාවයෙහි අවස්ථාවන් ඡායාරූපගත කරමින් සිට ඇති සුනන්ද දේශප්‍රිය ව දුටු විරෝධතාකරුවන් විසින් නොසන්සුන් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ස්විස් පොලිස් නිලධාරීන් ද දැනුවත් කොට තිබේ.

    මේ අනුව, එම ස්ථානයට පැමිණි ස්විස් පොලිස් නිලධාරීන් විසින් සුනන්ද දේශප්‍රිය ව අත් අඩංගුවට ගෙන ඇති බව ද තවදුරටත් වාර්තා වේ.



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සන්තෝස‍යි... චන්ද්‍රිකා වත් අත් අඩංගුවට ගත්තා නම් හරි.:yes::yes::yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව සෙට් එකක් ඉන්නව දෙන්න ද නම්.........
    වික්‍රමබාහු කරුණාරත්න
    පාක්‍යසෝති සරවන මුත්තු
    සුනිලා අබේසේකර
    පෝද්දල ජයන්ත

    තව සෙට් එකක් ඉන්නවා....................:angry::angry::angry::angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දේශප‍්‍රිය <muge nama dapu ekata gahanna ona harak pa**akin.:D
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    තව සෙට් එකක් ඉන්නව දෙන්න ද නම්.........
    වික්‍රමබාහු කරුණාරත්න
    පාක්‍යසෝති සරවන මුත්තු
    සුනිලා අබේසේකර
    පෝද්දල ජයන්ත

    තව සෙට් එකක් ඉන්නවා....................:angry::angry::angry::angry:

    :yes::angry:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    එම ස්ථානයට පැමිණි ස්විස් පොලිස් නිලධාරීන් විසින් සුනන්ද දේශප්‍රිය ව ආරක්‍ෂාව සහිතව ඉවත් කරගෙන ඇති බව ද තවදුරටත් වාර්තා වේ. LCN

    muwa athaadnguwata aran neha banzz.... ITN ekanum kiyanawa gatthai kiyala...ITN pacha gahanne...
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඇයි චන්ද්‍රිකා කිව්වේ එයාගේ අහිංසක කොලු පැටියට ලැජ්ජයි කිව්වලු ලංකාවේ කියන්න, චැනල් 4 වීඩියෝ එක දැකලා. ඒ තරම් සිංහලයෝ නරකයිලු.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඇයි චන්ද්‍රිකා කිව්වේ එයාගේ අහිංසක කොලු පැටියට ලැජ්ජයි කිව්වලු ලංකාවේ කියන්න, චැනල් 4 වීඩියෝ එක දැකලා. ඒ තරම් සිංහලයෝ නරකයිලු.

    :yes:ekita ara suddo dunna pattama raka ganna thama eki oyawage katha kiyanne.paratti:angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,774
    3,363
    113
    gossip lanka

    මේකෙ නම් තියෙන්නේ පොලීස් ආරක්ෂාව යටතේ පලා ගිහීන් කියලා..

    Sunanda Deshapriya Arrested?


    ùäfhda
    lrñka isá

    iqkkao foaYm%shg yQ ix.%yhla

    fmd,sia wdrlaIdj ueo Tyq mek hhs

    ,xldj ms<sn| jeros Ñ;%hla f,dalh yuqfõ m%pdrh lsÍug W;aidy orkafkl= f,i úfõpkhg m;aj isák ksoyia udOH jHdmdrfha isá le|jqïlre iqkkao foaYm%sh uy;d Bfha fmd,sia w;awvx.=jg m;ajQfha hhs we;eï udOH jd¾;d fy<s lr ;sfnk kuq;a jd¾;d jk wkaoug i;H f,iu isÿj we;af;a Tyq iaúia fmd,sisfha iyfhka t;ekska mek hduhs’

    Bfha ðkSjdys tlai;a cd;Skaf.a uQ,ia:dkh bÈßmsg § Y%S ,xlslhska ixúOdkh lr ;snqK úfrdaO;djhla ùäfhda PhdrEm .; lsÍu i|yd tu ia:dkhg f.dia leurd yiqrjñka isáh§ iqkkao foaYm%shg tys isá Y%S ,dxlslhkaf.a yQ ;enQ nj;a ta wjia:dfõ lvdlmam,aldrfhl= t;ekg weú;a hhs iaúia fmd,sishg úfrdaO;dlrejka meñKs,s lr ;sfnk nj;a jd¾;d jkjd’

    fï wkqj" tu ia:dkhg meñKs iaúia fmd,sia ks,OdÍka iqkkao foaYm%sh j wdrlaIdj iys;j bj;a lrf.k .sh nj jd¾;d jqKd’

    iajdëk rEmjdysksh yd ÈkñK mqj;am;a jd¾;dlr ;sfnkafka Tyq t;ek§ w;awvx.=jg f.k we;s njh'
    iqkkao foaYm%sh 2009 § ;%ia;jd§ hqoaOh wjika ùu;a iu. furáka iaúÜi¾,ka;h n,d mek .sh wfhls'


    gossip lanka