සුන්දරත්වය

Priyankara90

Member
May 23, 2009
560
38
0
Kuliyapitiya
:love:කොහෙදිහරි අහම්බෙන් හදිස්සියෙ දැකපු කෙල්ලගෙ සුන්දරත්වය දැකලා හදවත අඩාවැටිලා ජිවිතෙට එ කෙල්ලව අමතක කරන්ඩ බැරි අවස්තාවන් උබලාගෙ ජිවිත වල තියනවද.:love:
 
guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    :love:කොහෙදිහරි අහම්බෙන් හදිස්සියෙ දැකපු කෙල්ලගෙ සුන්දරත්වය දැකලා හදවත අඩාවැටිලා ජිවිතෙට එ කෙල්ලව අමතක කරන්ඩ බැරි අවස්තාවන් උබලාගෙ ජිවිත වල තියනවද.:love:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Priyankara90

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මං Open Uni යන්න පටන්ගත්තු දවස්වල මට වැටුන introduction class වලම හිටියා කෙල්ලෙක් මේකි යන යන class එකේ මට කොහෙන් හරි සෙට් වෙනවා. චාම් look එකක් තිබුනෙ හැබැයි තව කෙල්ලෝ සෙට් එකක් හිටියා යන යන තැන. කතා කරන්නත් මෙව්වා වෙලා ගියා පස්සේ මං open එකට සමුදුන්න නිසා ඒක එහෙම්ම අමතක වෙලා ගියා.
     
    :love::)