සුන්දරම ඡායාරූප ටිකක්...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    සුන්දරම ඡායාරූප ටිකක්...

    l.gif
    i.gif
    t.gif
    t.gif
    l.gif
    e.gif
    empty.gif
    empty.gif
    k.gif
    i.gif
    d.gif
    s.gif
    empty.gif
    empty.gif
    a.gif
    n.gif
    d.gif
    empty.gif
    empty.gif
    t.gif
    h.gif
    e.gif
    i.gif
    r.gif
    empty.gif
    empty.gif
    b.gif
    i.gif
    g.gif
    empty.gif
    empty.gif
    d.gif
    o.gif
    g.gif
    s.gif




    Andy Seliverstoff කියන ඡායාරූප ශිල්පියා තමයි මේ අපූරු ඡායාරූප අරගෙන තියෙන්නේ.
    පොඩි ළමයි සහ එයාලගේ අති විශාල බල්ලන්ගෙයි අතර තියෙන බැඳීම ගැන තමයි එයා අවධානය යොමු කරලා තියෙන්නේ.
    St Petersburg වල මාස 4ක් තිස්සේ පින්තූර දහස් ගානක් අරගෙන තියෙනවලු.
    ඒවගෙන් හොඳම සියය දාලා පොතක් නිර්මාණය කරාලු.
    Great Danes,Briads, Newfoundlands,Black Russian Terriers කියන වර්ග වල බල්ලෝ තමයි ගොඩක්ම පින්තූර වලට අරගෙන තියෙනවා කියන්නේ.




    little-kids-big-dogs-photography-andy-seliverstoff-5-584fa907a3cb6__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-34-584fa94499c1f__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-44-584fa95fcc8ec__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-4-584fa905bee2a__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-3-584fa903b4cd6__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-23-584fa92aa10d2__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-15-584fa91953feb__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-39-584fa951db6d6__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-8-584fa90d9599d__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-6-584fa90999f74__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-57-584fa981a2f8b__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-36-584fa948ba36c__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-2-584fa9021c86b__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-14-584fa917f1bf0__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-24-584fa92ca8a9c__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-16-584fa91bae708__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-37-584fa94bad10a__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-12-584fa91523670__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-18-584fa91fa298c__880.jpg


    little-kids-big-dogs-photography-andy-seliverstoff-58-584fa983309ed__880.jpg


    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love:
    :love::love:
    :love:

    තව සෙට් එකක් තියෙනවා ඒ ටික පස්සේ දාන්නන්.;)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    tfs ++
    අඩොව් ඕවගේ පොටෝ ගහන්න දිග ලෙන්ස් එකක් උනි නේද. 70-200mm වගේ.
    ලෙන්ස් එකක් තියා කැමරාවක්වත් නැහැ බන්. :(

    ps.
    ඕවගේ edit කරන්න ඕනි ආස එවුන් මෙයාගේ වීඩියෝ ටික හොයන බලපන් ඉස්සර මමත් බැලුවා. ගොඩක්ම ලෙන්ස් එකේ තමයි මෙව්වා එක තියෙන්නේ හැබැයි. :rolleyes:
    http://ljhollowayphotographytraining.com/shop/
     
    Last edited: