සුන්දර ඇමරිකාව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ලෝකේ දියුණු ගොඩක් රටවල homeless අය ඉන්නවා. ඒ ගොල්ලෝ විශේෂයෙන් town එකේ එක ප්‍රදේශයක එක්වෙලා මිනිස්සුන්ගේ ආධාරවලින් ජීවත් වෙනවා. සමහරවෙලාවට මේගොල්ලෝ මිනිස්සුට තර්ජනය කරනවා. වාහනවල විදුරු පොඩි කරනවා. (bad neighborhood)
    මම ඉන්න නගරෙත් එහෙමයි. ඕනෑම නගරේක safe neighborhood, bad neighborhood තියෙනවා. bad neighborhood වලට නොගිහින හිටියම හරි. නගරේ අනිත් හරිය තමයි ජීවත් ජීවත් වෙන්න සුදුසු, කිසි ප්‍රශ්නයක් නැතිව. මෙන්න මේවගේ ප්‍රදේශයකට වෙලා නිවිහැනහිල්ලේ තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න තමයි තියෙන්නේ

    pi-1001.jpg
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Green card dana kaleta ehema USA gena naraka dewal sehenna ynawa meke. hema yr ekema wena deyak
    Green Card seen ekata nemei manussayo damme me tike dakka wagayak ekayi.

    ලෝකේ දියුණු ගොඩක් රටවල homeless අය ඉන්නවා. ඒ ගොල්ලෝ විශේෂයෙන් town එකේ එක ප්‍රදේශයක එක්වෙලා මිනිස්සුන්ගේ ආධාරවලින් ජීවත් වෙනවා. සමහරවෙලාවට මේගොල්ලෝ මිනිස්සුට තර්ජනය කරනවා. වාහනවල විදුරු පොඩි කරනවා. (bad neighborhood)
    මම ඉන්න නගරෙත් එහෙමයි. ඕනෑම නගරේක safe neighborhood, bad neighborhood තියෙනවා. bad neighborhood වලට නොගිහින හිටියම හරි. නගරේ අනිත් හරිය තමයි ජීවත් ජීවත් වෙන්න සුදුසු, කිසි ප්‍රශ්නයක් නැතිව. මෙන්න මේවගේ ප්‍රදේශයකට වෙලා නිවිහැනහිල්ලේ තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න තමයි තියෙන්නේ

    pi-1001.jpg
    Ow man Videos wala mention kare Drugs walata addic wela inna aya, Wena ratawal walin horen avith inna aya gana
    ------ Post added on Oct 15, 2021 at 11:03 PM
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලංකාව මොන වගේද හොයන්න , දෙරණ බැලුවා වගේ,........
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Green card dana kaleta ehema USA gena naraka dewal sehenna ynawa meke. hema yr ekema wena deyak

    කලින්ම ඇප්ලයි කරපු යක්ක පුත්තු තමයි ඒ ත්‍රෙඩ් දාන්නෙ. තරඟෙ පොඩ්ඩක් අඩු කරගත්තොත් ගොඩනෙ. 🤭 🤭 :ROFLMAO:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ලෝකේ දියුණු ගොඩක් රටවල homeless අය ඉන්නවා. ඒ ගොල්ලෝ විශේෂයෙන් town එකේ එක ප්‍රදේශයක එක්වෙලා මිනිස්සුන්ගේ ආධාරවලින් ජීවත් වෙනවා. සමහරවෙලාවට මේගොල්ලෝ මිනිස්සුට තර්ජනය කරනවා. වාහනවල විදුරු පොඩි කරනවා. (bad neighborhood)
    මම ඉන්න නගරෙත් එහෙමයි. ඕනෑම නගරේක safe neighborhood, bad neighborhood තියෙනවා. bad neighborhood වලට නොගිහින හිටියම හරි. නගරේ අනිත් හරිය තමයි ජීවත් ජීවත් වෙන්න සුදුසු, කිසි ප්‍රශ්නයක් නැතිව. මෙන්න මේවගේ ප්‍රදේශයකට වෙලා නිවිහැනහිල්ලේ තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්න තමයි තියෙන්නේ

    Ehetath GOta geanawa nam owa hadaganna thibba
     
    • Haha
    Reactions: shenat

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කොහෙත් ඔහොම තමා මචන්.. ඔය ඕස්ට්‍රේලියා යන්න මැරෙන්න යනවනේ මේකේ ඉන්න උන් මන් ඇතුළුව..

    සිටි එකේ බ්රිඩ්ජ් යට ඉන්නවා හිගන්නෝ උන් ලග බල්ලෝ ඉදන් ඉන්නවා..

    සමහර උන් නය ෆැක් වෙලා ගෙවාගන්න බරව ගෙවල් නැති වෙහ්ච උන්..

    කොහෙත් ඔහොම තමා..

    හැබය් ලොවෙත් ලංකාවට වඩා හොදය.. :LOL:
     
    • Like
    Reactions: shenat

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    යුරෝප් වලත් ඉන්නවා සෑහෙන්න. සාමාන්‍ය ජන ජීවිත ගතකරන අයට සෑහෙන තර්ජන ඇතිවන අවස්තා තියනවා.
    ඕවා සුද්ද කරලා ඉවරයක් කරන්නබෑ කවදාවත්. පලවෙනි වීඩියෝ එකේ මුල් හරියේ සෑහෙන්න කුඩු කාරයෝ හිටියා
    නස්පුට් වෙන්නම ගහපු උන්. මට දැක්ක ගමන් කියන්න පුලුවන් පට ගාලා.
     
    • Like
    Reactions: NushenD

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මාස කිහිපයකට ඉස්සෙල්ලා, // Australiawe දුප්පත්කම// කියලා ලිපියකත් මේ වගේම විස්තරයක් තිබුනා. මේ පහලින් තියෙන්නේ මම ඒකට දාපු පිළිතුරයි.

    //මේ කියන දේවල් බොරු නොවෙයි. මිනිස්සු යන්න එන්න තැනක් නැතිව පාලම් යට, පාක් වල බුදියන එක ඇත්ත.

    ඒ උනාට එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නොකියන එකයි මෙතන තියන රහස.

    ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් පමණක් ජීවත් වන, වෙනත් කිසිම ආදායමක් හෝ වත්කමක් නැති මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.
    ඒ අයට ගෙවල් කුලියත් ගෙවාගෙන,(ගෙවල් කුලියට ඉන්නවානම් Rent Assistance කියලා දීමනාවක් වෙනම ගෙවනවා.) පැන්ෂන් එකෙන් හෝ ඩෝල් එකෙන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නයි, තවත් කොටසකට බැරි වෙන්නයි හේතුවක් තියෙන්න එපායැ ?

    මෙහෙම පාරේ බුදියාගන්න මිනිස්සුන්ගෙන් 99% ක් ම එහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔවුන්ගේම වැරදි නිසයි.

    ඇල්කොහොල් හෝ මත්ද්‍රව්‍ය මෙහි ඉහලින්ම තියනවා. සති දෙකකට සැරයක් ඩෝල් එක හෝ පෙන්ෂන් එක ගත්තාම දවස් දෙකක් යද්දී බීලා හෝ කුඩු ගහලා ඒක ඉවර කරනවා. ඊට පස්සේ සැල්වේෂන් ආමි එකෙන් දෙන කෑම වේලෙන් ඊළඟ ඩෝල් දවස වෙනකම් ජීවත් වෙන්න සිදු වෙනවා. ඒකට වැරදිකාරයා ඔවුන්මයි.

    සමහරුන්ට ගෙයක් කුලියට ගන්න බැහැ. ඊට හේතුව,ඔවුන් කවදා හෝ කුලියට හිටපු ගෙවල් වලට කරපු අලාභ හානි, කුලිය නොගෙවා සිටීම වැනි කරුණු National Tenancy Database එකේ තියන නිසයි. සමහර ඇබොරජින් මිනිස්සු ගෙවල් ඇතුලේ ගිණි මැල ගහනවා, දොරවල්, කබඩ් , කාපට් කඩලා පුච්චනවා. ඒවා බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

    මේ තිබුන වීඩියෝ එකක පරමායුෂ අවුරුදු 37 වෙනවා යැයි කියවුන විල්කැනියා (Wilcannia NSW 2836) වගේ නගර මේවාට හොඳ උදාහරණ.

    පෙන්ෂනර් කෙනෙකුට සති දෙකකට $ 952 හෝ ජෝඩුවකට 1436 ලැබෙනවා. ඩෝල් එකෙන් ඉන්න කෙනෙකුට 767 හෝ ජෝඩුවකට 1330 (ළමයින්ට වෙනම ගෙවනවා, ළමයි 3 විතර ඉන්නවානම්, මධ්‍යම ආදායම් රැකියාවකින් ලබන ආදායමට වඩා මුදලක් ඩෝල් එක ලෙස ලැබෙනවා)

    ගෙදරක් කුලියට ගත්තාම සති දෙකකට $140-187 අතර මුදලක් ගෙවනවා.

    ඩෝල් එකෙන් හෝ පෙන්ෂන් එකෙන් ජීවත්වන හැම කෙනෙකුටම Health Care Card කියලා එකක් දෙනවා.
    එයින්, ඕනෑම බෙහෙතක් ඩොලර් දහයක පමණ සම්මත මිලකට දෙනවා. වාහන ලියාපදිංචිය, පොදු ප්‍රවාහන සේවා, රජයේ පාසැල් වල අධ්‍යාපනය, විදුලි/ගෑස්/වතුර ආදී දේවල් සහන මිලට ලබා දෙනවා. මෙහි නොලියවුන තවත් පහසුකම් හුඟක් තියනවා.
    මේ ඔක්කොම ලැබිලත්, ඉන්න තැනක් නැහැයි කියන්නවත් කන්න දෙයක් නැහැයි කියන්නවත් වෙනවානම් ඒකට "කරුමේ" කියලා හරි "ලබා උපන් හැටි" කියලා කියනවා මිසක් වෙන දෙයක් මම දන්නේ නැහැ.
    Last edited: Mar 24, 2021
    LikeWow Reactions:Didy, shenat, silent one and 15 others//