සුන්දර ඇමෙරිකන් ජිව්තය ..

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මොලයක් තියෙන මිනිහෙක් කුට්ටිය පිටින් සල්ලි දීල වාහන ගන්නවද... මචං කාලෙකට කලින් ඇමෙරිකාව යුරෝපෙ බැංකු වැටුනෙ ගෙවන්න බැරි තරමට ලෝන් මෝගේජ් අරන් තමා. ලෝන් ලීස් නැතුව කොහේවත් අත්පිට මුදලට වැඩ කෙරෙන්නෙ නෑ.

    මෙහේ පාට් ටයිම් ජොබ්, සයිඩ් බිස්නස් කරන උන් අනන්ත ඉන්නවා, ඒකයි කිව්වෙ ඔයා දක්ශ නම් ගේමක් නෑ. පිටරට ගිහින් ජොබ් දෙක තුන කරන අයට මෙහෙත් එහෙම කරන්න අවස්තා තියෙනවා.
    daksha, adaksha nemai ban mama kiyanne samanyen McDonald's eke veda karana ekek va gamuko USA vala $10 per hour, lankave McDonald's ekekta part time nam monthly maximum Rs.15000-22500.

    Ex - usa vala sea food piiza ekek $10i. u dawasata peya 10k veda karoth pizza 10k ganna puluwan.
    lankave oka 2500i. u dawas 5k veda karanna ona 1 pizza ekak ganna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මොලයක් තියෙන මිනිහෙක් කුට්ටිය පිටින් සල්ලි දීල වාහන ගන්නවද... මචං කාලෙකට කලින් ඇමෙරිකාව යුරෝපෙ බැංකු වැටුනෙ ගෙවන්න බැරි තරමට ලෝන් මෝගේජ් අරන් තමා. ලෝන් ලීස් නැතුව කොහේවත් අත්පිට මුදලට වැඩ කෙරෙන්නෙ නෑ.

    මෙහේ පාට් ටයිම් ජොබ්, සයිඩ් බිස්නස් කරන උන් අනන්ත ඉන්නවා, ඒකයි කිව්වෙ ඔයා දක්ශ නම් ගේමක් නෑ. පිටරට ගිහින් ජොබ් දෙක තුන කරන අයට මෙහෙත් එහෙම කරන්න අවස්තා තියෙනවා.

    මෙහෙමයි මචන්. සමහර එවුන් ඉන්නවා මෙහේ ඈනිලා චොර වෙලා කරන්න දෙයක් නෑ කියලා ඉන්න. උන් හිතන්නේ පිටරට ගියහම නිකන්ම හතර මහා නිධානේ පහල වෙනවා කියලා. නෑ එහේ ගිහිනුත් මහන්සි වෙන්න ඕනේ. ඒහේ ගිහින් කන කට්ට මෙහේ කෑවොත් හොදට ගොඩ යන්න පුලුවන්.

    නමුත් ලන්කාව වගේ රටක, නිතරම මුදල් අගය අව ප්‍රමාණ වෙන, මිනිස්සුන්ට සමානව නොසලකන ළමයින්ට හරියට පාසල් නෑති රටක ඉන්න අකමෑති අය ඉන්නවා. ඒ අයට යන්න පුලුවන්.

    මම දන්න අය ඉන්නවා පිටරට ජීවත් වෙන්න සුදුසුකම් තියෙන, මාස දෙක තුනකට සෑරයක් ඈමරිකාවේ, යුරෝපේ යන නමුත් ලන්කාව දාලා යන්න අකමෑති.

    ඒ අය ලන්කාවේ ඉස්කෝල නෑ කියලා අඩ අඩ ඉන්නේ නෑ ජාත්‍යන්තර පාසල් වලට ළමයි යවනවා. දේශපාලනය ගෑන වොරි වෙන්නේ නෑ තමන්ගේ වෑඩේ කරන් ආතල් එකේ ඉන්නවා. පත ගෙවල් හදලා වෑඩකාරයෝ තියන් ඉන්නවා.

    යන්න පුලුවන් නම් හෑම එකාම යනවා . ග්‍රීන් කාඩ් තිබුනොත් යන්නෑද්ද ඒවා උන්ට අදාල නෑ. උන් කෑමති ලන්කාවට. මොකද හෑම රටටම අදාල වෙන වෙනම ප්‍රශ්ණ තියෙනවා.

    ඒ වගේම සමහර අය කෑමති පිටරට ජීවන රටාවට අනුන්ගේ මගුල් හොයන්නේ නෑති, තමන්ගේ පාඩුවේ වෑඩක් කරන් ඉන්න පුලුවන් තෑන්. උදාහරණයකට ගත්තොත් ළමයි නෑති කෙනෙක්ට ලන්කාවේ ඉන්න ගියහම කොහොමද තත්වේ. වටේම ඈන්ටිලා අහනවා, වද ගෑණී කියනවා. අපි හිතමු ආබාදිත දරුවෙක් ඉන්නවා කියලා, ඒ රටවල එහෙම අයට විශේෂ සෑලකිලි තියෙනවා, ඒ ලමයින්ව අබාධිතයි කියලා අත අරින්නේ නෑ සෑහෙන්න ගොඩ දානවා.

    ඉතින් තමන් දෑන් ඉන්න තත්වේයි තමන් ගේ ආසවලුයි එක්ක තමයි ඕකේ වෑදගත්කම තීරනය වෙන්නේ
     
    • Like
    Reactions: rejectzion

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාරෙ යන වාහන වලින් රටේ දියුණුව මනින්න පුළුවන්ද?😆😆

    බෑ කලින් පොර අහල තිබ්බෙ ලංකාවෙ වාහනයක් ගන්න එක ගැන... ඒකට උත්තරේ දැම්මෙ. ☺️
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මේ කතාව ඇත්තද බොරුද දන්නේ නෑ. ඒත් ඇමෙරිකාවේ ගිහින් දියුණු උන උන් ඕන තරම් ඉන්නවා. බුල කෙලලා වරද්දා ගත්තොත් කොහේ හිටියත් කෙල වෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාව වගේ රටක ක්‍රමේ නොදැන ගියොත් කෙල වෙනවා.
    ධනවාදී ආකල්ප නිසා හැමෝටම සමාන අවස්ථා දුන්නට හැම දෙයක්ම සමානව දෙන්නේ නෑ. අකාර්යක්ෂම උනොත් (මහන්සි උනාටම වැඩක් නෑ) නිකන්ම තරගෙන් හැලෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ සාර්ථක උන උන් ගොඩක් ඉද්දි, අසාර්ථක උන කතාව තමා ජනප්‍රිය වෙන්නේ. සමහරවිට මිනිස්සු දකින්න කැමති මේ වගේ වෙන්න ඇති.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,220
    67,595
    113
    America gihin itin mu lankawe wage inna hadalane.lamaige gewal wala laginne ne ehe un kohomath.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    daksha, adaksha nemai ban mama kiyanne samanyen McDonald's eke veda karana ekek va gamuko USA vala $10 per hour, lankave McDonald's ekekta part time nam monthly maximum Rs.15000-22500.

    Ex - usa vala sea food piiza ekek $10i. u dawasata peya 10k veda karoth pizza 10k ganna puluwan.
    lankave oka 2500i. u dawas 5k veda karanna ona 1 pizza ekak ganna
    Pizza kaka inna thamai wenne house rent insure Ara bill me bill gewanna awama pizza thamai denna wenne. Pare nidagannawa nam kamak na. Thuwalayak hadunath beheth walata pizza kallak athuluwama saneepa wenawa nam aulak ma na :rolleyes:
     
    • Like
    Reactions: ruchira55

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Pizza kaka inna thamai wenne house rent insure Ara bill me bill gewanna awama pizza thamai denna wenne. Pare nidagannawa nam kamak na. Thuwalayak hadunath beheth walata pizza kallak athuluwama saneepa wenawa nam aulak ma na :rolleyes:
    lankave rent prashna nedda, insurence bill enna nedda, thuwalyak awoth okkama un yanne lankave public hospital valatada
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    lankave rent prashna nedda, insurence bill enna nedda, thuwalyak awoth okkama un yanne lankave public hospital valatada
    ලංකාවේ rent ලාබයි. Rent එකට ඉන්නවා කියලා දැනගන්න කොට මිනිස්සු බලන්නේ අඩු කුලේ එකෙක් දිහා බලන විදියට.
    America වල හුඟක් උන් ඉන්නේ rent එකට. හැබැයි ගිනි ගනං bills. Pizza අඩුවට ලැබුණා වගේ නෙමෙයි living cost එක දරුණුවට ම වැඩි රටක් ඒක. American උනුත් ලංකාවෙ ඇවිල්ලා ඉන්න කැමැතියි ඕක දන්න. තෝ එහෙ ගිහින් පදිංචි වෙන්න දැඟලුවට ඔහොම.
    ඒක තමයි කියන්නෙ insurence අනිවාර්යෙන් ඕන නෑ මෙහෙ බෙහෙත් දමන්න. Insurence තියෙන උන්ට විතරක් corona වලට බෙහෙත් කරලා අනික් උන්ව දොට්ට දැම්මේ නෑ මෙහෙ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මේ කතාව ඇත්තද බොරුද දන්නේ නෑ. ඒත් ඇමෙරිකාවේ ගිහින් දියුණු උන උන් ඕන තරම් ඉන්නවා. බුල කෙලලා වරද්දා ගත්තොත් කොහේ හිටියත් කෙල වෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකාව වගේ රටක ක්‍රමේ නොදැන ගියොත් කෙල වෙනවා.
    ධනවාදී ආකල්ප නිසා හැමෝටම සමාන අවස්ථා දුන්නට හැම දෙයක්ම සමානව දෙන්නේ නෑ. අකාර්යක්ෂම උනොත් (මහන්සි උනාටම වැඩක් නෑ) නිකන්ම තරගෙන් හැලෙනවා.
    ප්‍රශ්නේ තියෙන්නේ සාර්ථක උන උන් ගොඩක් ඉද්දි, අසාර්ථක උන කතාව තමා ජනප්‍රිය වෙන්නේ. සමහරවිට මිනිස්සු දකින්න කැමති මේ වගේ වෙන්න ඇති.
    ඇමරිකාවෙ ටික කාලයක් ඉඳලා ඕන නම් වෙන රටක ජනාදිපති උනත් වෙන්න පුළුවන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇමරිකාවෙ ටික කාලයක් ඉඳලා ඕන නම් වෙන රටක ජනාදිපති උනත් වෙන්න පුළුවන්.
    :rolleyes: ගොඩක් මේ සැරේ American කාරයෝ ඉල්ලුවා ඡන්දෙ වෙන රටවල් වල
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මචන් තනිවම ගිහින් ගේමක් ගහගන්න පුළුවං නේද?හම්බකරන් ආයිත් මෙහෙ එන්න.නැත්තම් පවුල් පිටින් ජිවත් වෙන්න ගියාම තමයි ප්‍රශ්නේ.මෙහෙ ගොඩක් අය එහෙ හොදට ඉන්නවා නේද ?

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මොනවද බන් මේ කෙටි ජීවිතේ ගැන ආඩම්බර වෙන්න තියෙන්නෙ මොනවද බන් ලොකු රටවල් වල ගිහින් කරන්න තියෙන්නෙ බෞද්ධයෙක් විදිහට මට නම් ලන්කාවෙ තියෙන දේවල් වෙන රටක නෑ ලොකු ලොකු රටවල් වලට යන අය ෆේස් බුක් එකේ නම් වයිඩ් ඈන්ගල් ලෙස්න්වලින් ගත්ත පොටෝ දානකොට මෙහෙ ඉන්න එවුන් නලියනවා මට නම් ලමයි එක්ක අම්මලා අප්පච්චිලා එක්ක ජීවත් වෙන්න තිබ්බ නම් ඇති මොනවා උනත් වීක් එන්ඩ් එකට පෝයට අපි ගෙවල් වල පන්සල් යනව එකට උයල කනවා සිල් ගන්නවා බන අහනවා ට්‍රිප් යනවා ලන්කාවෙ මොනතරම් දේවල් තියෙන්වද බන් කරන්න

    ado sira kathama macahn..eka pudglayagen pudglayata wenas wenawa
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    pare yana ewaye 90%kma aithi leasing companies valata. mama danne ekek TOYOTA PRADO - LANDCRUISER model 2018 ekek gaththa part time job karala CA vala. lankave ekekta part time job ekak vath thiyanavada balapan hodata gewana
    wahana laba unata awrudu keepekin 2nd hand value ekak aththema naha. okoma salli wathure..
    vehicle insurance, tax patta loku ganan..
    road fines loweth naha..
    ehe wahana gannawa kiyanne patta loss ekak...