ලංකාවේ තෙත් පරිසර පද්ධතියට ඇලුම් කරන ඔබ විඳිය යුතුම පරිසර පද්ධතියක් තමයි දෙනියාය. ශීත දේශගුණය වගේම දියඇලි, කඳුමුදුන් වලින් පිරුනු පරිසර පද්ධතියක් තමයි තියෙන්නෙ. දවස් දෙකක් ඇතුලත දෙනියායෙ ගිහිල්ල කරන්න පුලුවන් දේවල් ටිකක් තමයි මේකෙ තියෙන්නෙ. සිංහරාජෙත් ඇතුලුව.
මෙන්න ලින්ක් එක - Deniyaya
මෙන්න ලින්ක් එක - Deniyaya

දැන් ඔය නුවරඑළිය පැත්තේ ඔකොම වගේ තැන් අපේ හිගන youtube උන් ටික කවර් කරලා තියෙන්නේ.ඊට පස්සේ අනිත් උනුත් එක බලන්න ගිහින් හාල
. අර ලගකදී තැන නොකිය එලියට අපු වෙල මැද තියෙන බුබුල .ආන්න එකටත් දැන් බඩු බනිස් වෙන්න යන්නේ
..