සුන්දර බොන්සායි වනාන්තර 🌳

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ලංකාවේ ඕවා ගන්න තැනක් නැද්ද බන්?

    පැලයක් ගන්න තැනක් කියපන් බ්‍රෝ...

    ලන්කාවේ මේවා තියෙනවද කියලා දන් නෑ මචන් . e-bay එකේන් මෙවගේ බීජ අඩුවට තියෙනවා මචන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    apita hadanna bada e bay eke baluwa

    ලන්කාවේ මෙහෙම කරන තැන් තියෙනවද දන් නැ .

    පැලයක් ගන්න තැනක් කියපන් බ්‍රෝ...

    ලංකාවේ ඕවා ගන්න තැනක් නැද්ද බන්?

    machan lankwe bonsai pala ganna thanak danne nadda?

    ලන්කාවේ මේවා තියෙනවද කියලා දන් නෑ මචන් . e-bay එකේන් මෙවගේ බීජ අඩුවට තියෙනවා මචන්.

    බොන්සායි කියන එක ඉබේ ඇති වෙන්නේ නෑ. ඒ කියන්නේ ඇට ගෙනල්ලා පැළ කල පමණින් ගහ ඔය වගේ හැදෙන්නේ නෑ.

    පැළ හොයන කෙනෙක් ඉන්නවා නම් කියන්න පහල ත්‍රෙඩ් එකේ විස්තර ඇති :)

    Bonsai
     
    :cool::):)