ත්‍රෙඩ් එකට ස්තුතියි යාලු
මගේ අත්දැකීම් අනුව නම් තමන්ට මොකක් හරි හමේ ප්‍රශ්නයක් තියෙනවනම් හොඳම වැඩේ තමයි, සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න එක. කුරුලෑ වලට ගාන සමහර දේවල් නිසා ඒව ආසාදනය වෙලා තිබුන රූපයත් නැතිවෙන්න පුලුවන්.
(පුංචි සිද්ධියක් මතක් වුනා, කාලයක් කුරුණෑගල පැත්තෙ ගොඩාක් ව්‍යාප්ත වෙලා තිබුන ෆේෂල් පැක් එකක් පාවෙච්චි කරපු සමහර අයට හමේ ආසාදන ඇවිත් කුරුණෑගල රෝහලේ සමේ රෝග සායනයට ආව.මේක සම්බන්ධව කරපු පරීක්ෂනයකින් හෙළිවෙලා තිබුන මේ පැක් එකේ තියෙන ද්‍රව්‍ය ජීවානුහරණය කරල නැහැයි කියල. සමහර කැට වල සත්ව මළ අපද්‍රව්‍ය පවා තිබිල.)
මම කියන්නෙ හැම දේම එහෙමයි කියල නෙවෙයි.. ඒත්....