සුන්දර~රුවක්~මවයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela ganna ona balanna

    thanx yalu..

    ත්‍රෙඩ් එකට ස්තුතියි යාලු
    මගේ අත්දැකීම් අනුව නම් තමන්ට මොකක් හරි හමේ ප්‍රශ්නයක් තියෙනවනම් හොඳම වැඩේ තමයි, සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් හමුවෙලා ප්‍රතිකාර ගන්න එක. කුරුලෑ වලට ගාන සමහර දේවල් නිසා ඒව ආසාදනය වෙලා තිබුන රූපයත් නැතිවෙන්න පුලුවන්.
    (පුංචි සිද්ධියක් මතක් වුනා, කාලයක් කුරුණෑගල පැත්තෙ ගොඩාක් ව්‍යාප්ත වෙලා තිබුන ෆේෂල් පැක් එකක් පාවෙච්චි කරපු සමහර අයට හමේ ආසාදන ඇවිත් කුරුණෑගල රෝහලේ සමේ රෝග සායනයට ආව.මේක සම්බන්ධව කරපු පරීක්ෂනයකින් හෙළිවෙලා තිබුන මේ පැක් එකේ තියෙන ද්‍රව්‍ය ජීවානුහරණය කරල නැහැයි කියල. සමහර කැට වල සත්ව මළ අපද්‍රව්‍ය පවා තිබිල.)
    මම කියන්නෙ හැම දේම එහෙමයි කියල නෙවෙයි.. ඒත්....

    ඔව් ඒක ඇත්ත.. මම බෙහෙත් හදුන්වලා දුන්න පලියට..
    පාවිච්චි කරන්න යන්න ඕනේ නෑ නම් තමයි..
    නමුත් මේ වගේ නිෂ්පාදන ගැන වෛද්‍ය මතය ගන්න අවශ්‍ය වෙන්නේ නෑ.
    කොහොම හරි සැකයක් මතු වුනාම ඒ ගැන හිතේ තියාගෙන ඉන්නේ නැතිව නැති කර ගන්න නම් වෛද්‍යවරයෙකුව මුණගැහෙන්න.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    koheda ban thiyenne

    Thankz for info.....

    ඔයා දැන් සුදු වෙලා ඇති නේ:P
    වටිනා ඉදිරිපත් කිරීමක් සහෝ

    මම නම් කොහොමත් සුදුයි තමයි මචන්..
    ඒ ගැන දන්න අය දන්නවා :)

    මේ නිෂ්පාදනය දැන් හැම ෆාමසියකම වගේ මිලදි ගන්න පුලුවන් කම තියෙනවා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow meka nam godak hodai.

    machn kohenda ganne ?

    how much ?

    meka kiyada macho?

    රු. 150 ක් වෙනවා..
    දැන් හැම ෆාමසියකම වගේ ගන්න පුලුවන් කමක් තියෙනවා..
    අපේ ෆාමසි අවට ඉන්නවා නම් අපෙන් ගන්න..


     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    බොහොම ස්තුති යාලුවා, මම මේ ගැන කලින් අහල තිබුන, ඔයා බෙහෙත් ගැන දන්න නිසා මම පිළිගන්නව මේක හොද නිශ්පදනයක් කියල. :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් මචන් ඕක හොදයි....මමත් චන්දනාලේප එක ගානවා..."සුජාතා" කියන කහ එකත් ගානවා..ඔය දෙකම හොදා...

    ela ela machan

    yaluwaa ubata meeka sure mada ?? :#

    බොහෝ දෙනෙක් මේ නිෂ්පාදනය භාවිතා කරනවා..
    ඒ වගේම වැඩිපුර ඉල්ලුමක් තියෙන නිෂ්පාදනයක් කියලායි මට නම් කියන්න තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    GUD WORK BRO..

    බොහොම ස්තුති යාලුවා, මම මේ ගැන කලින් අහල තිබුන, ඔයා බෙහෙත් ගැන දන්න නිසා මම පිළිගන්නව මේක හොද නිශ්පදනයක් කියල. :D

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට.. :)