සුන්දර හදවත් ඇති මිනිසුන්...

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    සුන්දර හදවත් ඇති මිනිසුන්...

    21741261_1579747062104463_256098047146634660_o.jpg

    21743545_1579747112104458_3815720708999916924_o.jpg

    21751895_1579747148771121_8366676245903661456_n.jpg

    21740915_1579747192104450_3877781495591819755_o.jpg

    21761434_1579747235437779_7400055516483413620_n.jpg

    21752572_1579747305437772_5567252725554648409_o.jpg

    21762580_1579747352104434_4049907466302486190_o.jpg

    21740719_1579747412104428_8482894321134391442_o.jpg

    21752532_1579747468771089_8214424078737209620_o.jpg

    21728636_1579747542104415_8147912185876087849_o.jpg

    21740992_1579747635437739_6238410349969471432_o.jpg

    21743633_1579747728771063_248841636585003931_o.jpg
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne

    ithin uba podi ekek aran hadaganinko :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුන් බල්ලොත් එක්ක මාර ෆ්‍රෙන්ඩ්ලි බං.. බලපං යුටියුබ් වීඩියෝ එහෙම.. කට මූණත් ලෙවකනවා.. පොඩි එවුන්ගෙ හිටං.. මනුස්සකම දන්න මිනිස්සු.. අපේ රටේ වතුර ගලපු වෙලාවෙ සමහර උන් බල්ලො එහෙම්ම ගෙදර ගැටගහලා උන්ගෙ ජීවිත බේරගන්න දුවලා තිබ්බා.. ඒකට හේතුව නම් කෙටියෙන් කිව්වොත් අපේ රටේ බහුතරයක් උන් තමන් ගැන විතරයි හිතන්නෙ..:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne
    උන්ට පුළුවන් විදිහට සතෙක්ට හරි කන්න දීල බලාගන්නවා ඒ ඇති නෙ. අපි එහෙමවත් නොකර උන්ට බනින්නේ කොහොමද :baffled: ඔන්න ළමයි දෙතුන්දෙනේක්වත් ගෙදර තියාගෙන කන්න බොන්න දෙන කෙනෙක් නං කිවත් කමක් නෑ :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මුන් බල්ලොත් එක්ක මාර ෆ්‍රෙන්ඩ්ලි බං.. බලපං යුටියුබ් වීඩියෝ එහෙම.. කට මූණත් ලෙවකනවා.. පොඩි එවුන්ගෙ හිටං.. මනුස්සකම දන්න මිනිස්සු.. අපේ රටේ වතුර ගලපු වෙලාවෙ සමහර උන් බල්ලො එහෙම්ම ගෙදර ගැටගහලා උන්ගෙ ජීවිත බේරගන්න දුවලා තිබ්බා.. ඒකට හේතුව නම් කෙටියෙන් කිව්වොත් අපේ රටේ බහුතරයක් උන් තමන් ගැන විතරයි හිතන්නෙ..:yes:

    ඒක ඇත්ත මචන්

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne

    සත්තුද මිනිස්සුද කියල තෝරන්න ඕන තැනදී ගොඩක් කට්ටිය සත්තුන්ව තෝරාගනියි. එකට හේතුව උබ කවදාවත් තේරුම් ගනියි ද කියල ෂුවර් නැහැ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne

    මනුස්සයෙක්ට සලකන එකා දන්නවා සතෙක්ට උනත් සලකන එකේ වටිනාකම. එකෙක්ටවත් සලකන්නැති මේ වගේ අම්මණ්ඩිලා තමයි අනුන් කරන දේවල් බල බල විවේචනය කරන්නේ
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    nodakin mehemath nataka,

    yakao bada ginne dawaskata podi ewun kee denek marenawaada

    e podi ekek aragena hada gatta nam mokada warada
    me balu kuna wal ussagena dangalanne

    සතෙක් උනත් ජිවිතයක් එහෙව් ජීවිතයකට මළකුණක් කියන ඔබතුමා අනිත් අයට බඩගින්නේ ඉන්න දරුවෝ හදාගන්න අවවාද දෙන්න එපා හෙළුව පේනවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා කියා කියා ඉන්නේ නැතුව බඩ ගින්නේ ඉන්න දරුවෙක්ව අරන් හදාගෙන උස් මහත් කරලා මේකේ thread එකක් දාන්න. මනුස්සයෙක් මනුස්ස කමට කතාකරල උදව් ඉලන්න බැරි සතෙක්ට ඔහොම දෙයක් ඒ වෙලාවේ පුළුවන් හැටියට කරනකොට ඔබතුමා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති නාමික මනුසත්තුන්ට බලන් ඉන්න අමාරුයි වගේ.