සුන්ඳර ආදර කතාබහක්...
From http://www.facebook.com/l0w3thna
සුන්ඳර ආදර කතාබහක්...
කෙල්ල : ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් හොඳයි කියලා?
කොල්ලා : ඔව් ඔයා කැමති නම් කපන්න.
කෙල්ල : මම ඇහුවේ ඔයා මොකද හිතන්නේ කියලා.
කොල්ලා : අනේ මන්ඳා, මම නම් හිතන්නේ ඔයාට කපන්න ඕන කියලා හිතෙනවා නම් ඔයා කැපුවට කමක් නෑ.
කෙල්ල : ඒත් මට දැනගන්න ඕන ඔයා මොකද හිතන්නේ කියලා. :/
කොල්ලා : ම්ම්ම්, එහෙනම් කපන්නකෝ.
කෙල්ල : ඔයා එහෙම කිව්වේ මම වදකරන නිසා වදෙන් බේරෙන්න නේද? :/
කොල්ලා : නෑ අනේ...
කෙල්ල : නැත්තේ මොකද, ඒක නිසා තමයි. :/
කොල්ලා : අයියෝ නෑ පැටියෝ, පිස්සුද ඔයාට...
කෙල්ල : ඒ කියන්නේ ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් තවත් ලස්සනයි කියලා.
කොල්ලා : ඔව් අනේ, ඔයා හෙටම කොණ්ඩේ කපන්න.
කෙල්ල : ඒත් මම කැමති මේ වගේ කොණ්ඩේ දිගට තියෙනවට. :/
කොල්ලා : ආහ්, එහෙනම් කපන්න එපා පැටියෝ. ඔහොම හොඳයිනේ.
කෙල්ල : ඒත් ඔයා දැන් එහෙනම් කිව්වේ කපන්න කියලා. :/
කොල්ලා : @#$%%^^$##$
අහෝ දුකකි, ඉරකි, තිතකි...