සුන්ඳර ආදර කතාබහක්...

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සුන්ඳර ආදර කතාබහක්...

    From http://www.facebook.com/l0w3thna
    සුන්ඳර ආදර කතාබහක්...

    කෙල්ල : ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් හොඳයි කියලා? :)
    කොල්ලා : ඔව් ඔයා කැමති නම් කපන්න. :)
    කෙල්ල : මම ඇහුවේ ඔයා මොකද හිතන්නේ කියලා. :o
    කොල්ලා : අනේ මන්ඳා, මම නම් හිතන්නේ ඔයාට කපන්න ඕන කියලා හිතෙනවා නම් ඔයා කැපුවට කමක් නෑ. :)
    කෙල්ල : ඒත් මට දැනගන්න ඕන ඔයා මොකද හිතන්නේ කියලා. :/
    කොල්ලා : ම්ම්ම්, එහෙනම් කපන්නකෝ. :)
    කෙල්ල : ඔයා එහෙම කිව්වේ මම වදකරන නිසා වදෙන් බේරෙන්න නේද? :/
    කොල්ලා : නෑ අනේ... :)
    කෙල්ල : නැත්තේ මොකද, ඒක නිසා තමයි. :/
    කොල්ලා : අයියෝ නෑ පැටියෝ, පිස්සුද ඔයාට... :)
    කෙල්ල : ඒ කියන්නේ ඔයා හිතනවද මම කොණ්ඩේ කැපුවොත් තවත් ලස්සනයි කියලා. :o
    කොල්ලා : ඔව් අනේ, ඔයා හෙටම කොණ්ඩේ කපන්න. :)
    කෙල්ල : ඒත් මම කැමති මේ වගේ කොණ්ඩේ දිගට තියෙනවට. :/
    කොල්ලා : ආහ්, එහෙනම් කපන්න එපා පැටියෝ. ඔහොම හොඳයිනේ. :)
    කෙල්ල : ඒත් ඔයා දැන් එහෙනම් කිව්වේ කපන්න කියලා. :/
    කොල්ලා : @#$%%^^$##$

    අහෝ දුකකි, ඉරකි, තිතකි... :D
     
    • Like
    Reactions: TakurZ

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    :rofl:


    කෙල්ලව හුරතල් කරන් නෙපා ඔනවට වඩා.. උබත් හැමදාම @#$%%^^$##$ එකෙන්ද අවසන් කරන්නෙ?? :rofl::rofl:

    මල පනිනවා නේන්නං.. මම කෙල්ලට බනින්නනම් නැ.. අන්තිමට මම කියනවා ඔය කොහම් ඉදියත් ඔය මට ලස්සනය් කියල.. එතකොට ඉතින්.... :love::love::love: තමය්
    :lol::lol::lol:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මල පනිනවා නේන්නං.. මම කෙල්ලට බනින්නනම් නැ.. අන්තිමට මම කියනවා ඔය කොහම් ඉදියත් ඔය මට ලස්සනය් කියල.. එතකොට ඉතින්.... :love::love::love: තමය්
    :lol::lol::lol:

    මට නම් ඉවසල පුරුදු නැනෙ මචන්. එකම ලෙඩේ එක තමයි මගෙ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    yako mona malam enayakdha ban
    love karana ewun okkoma ohomadha ban