~~~~
සිහින වලට පියාඹන්න
දසත පුරා විසිර යන්න
නමුත් එකම හීනය ළඟ
ආසයි සැමදා රැඳෙන්න
පැතුම් ගොඩක් හිතා ගන්න
ජීවිතේම රැඳී ඉන්න
ඉඳ හිට ඇමතුවත් ඔයා
හැමදාමත් තියාගන්න
හදිස්සියෙන් පැමිණි ඔයා
මා නෙත අබිමුව හිඳින්න
හිතුවෙවත් නැති විටකදී
මගෙන් දුරට ඇදී යන්න
දුටුව හීන සියල්ලක්ම
විසුනු වෙලා බිම වැටෙන්න
එපා තවත් මගෙ ලෝකය
ඔයා හීනයක් මවන්න
~~~~
සිහින වලට පියාඹන්න
දසත පුරා විසිර යන්න
නමුත් එකම හීනය ළඟ
ආසයි සැමදා රැඳෙන්න
පැතුම් ගොඩක් හිතා ගන්න
ජීවිතේම රැඳී ඉන්න
ඉඳ හිට ඇමතුවත් ඔයා
හැමදාමත් තියාගන්න
හදිස්සියෙන් පැමිණි ඔයා
මා නෙත අබිමුව හිඳින්න
හිතුවෙවත් නැති විටකදී
මගෙන් දුරට ඇදී යන්න
දුටුව හීන සියල්ලක්ම
විසුනු වෙලා බිම වැටෙන්න
එපා තවත් මගෙ ලෝකය
ඔයා හීනයක් මවන්න
~~~~
මොකද ශොප් එකට ඉටිකිරිස් කෑල්ලක්වත් බැස්සද.....?? 
...
තමන්වත් එක්කම හැම එකාවම ලිදට දාගන්න එපා සහෝ.......!! 
හිතේ තියන් ඉඳල එක පාරම එළියට පැන්නා
අඩේ අපි හැමෝටම එකම හිතෙන්නේ මොකද


ජීවිතේ දුක තමා බ්රෝ