සුන්වූ සිහින..

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ~~~~
    සිහින වලට පියාඹන්න
    දසත පුරා විසිර යන්න
    නමුත් එකම හීනය ළඟ
    ආසයි සැමදා රැඳෙන්න
    පැතුම් ගොඩක් හිතා ගන්න
    ජීවිතේම රැඳී ඉන්න
    ඉඳ හිට ඇමතුවත් ඔයා
    හැමදාමත් තියාගන්න
    හදිස්සියෙන් පැමිණි ඔයා
    මා නෙත අබිමුව හිඳින්න
    හිතුවෙවත් නැති විටකදී
    මගෙන් දුරට ඇදී යන්න
    දුටුව හීන සියල්ලක්ම
    විසුනු වෙලා බිම වැටෙන්න
    එපා තවත් මගෙ ලෝකය
    ඔයා හීනයක් මවන්න
    ~~~~


     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :rolleyes: මොකද ශොප් එකට ඉටිකිරිස් කෑල්ලක්වත් බැස්සද.....?? :P



    කියවපු ගමන් මටත් හිතුනේ ඕකමයි:rofl:...

    ශොප් කරන උන්ට තියන පොදු අත්දැකීමක් වගේ බලන් යද්දි:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    කියවපු ගමන් මටත් හිතුනේ ඕකමයි:rofl:...

    ශොප් කරන උන්ට තියන පොදු අත්දැකීමක් වගේ බලන් යද්දි:(

    :frown: තමන්වත් එක්කම හැම එකාවම ලිදට දාගන්න එපා සහෝ.......!! :growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    confused
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට පේන්නේ මේක කියන්නේ කෙල්ලෙක්...
    කොල්ලෙක් ගැන හිත හිත ඉදලා.. ඒ අදහස අතහැර ගත්ත කෙනෙක් :eek: