ලෝක බොරු බන් ඔය මූ හැමදාම එක එක බූත කියන එකෙක් සම්බාවිතාව අනුව සමාන්‍යයෙන් කනා ගහන්නේ හොදට හිතලා ඒයින් එකක් හරියන්න තියන ඉඩකඩ වැඩියි අපිට අනිත් ඔක්කොමඅමතක වෙලා අර හරිගියපු එක හයිලයිට් වෙලා පේනවා සුලබ දුංෂ්ටි අගතිය අනික ඔම කිව්වම මූ ප්‍රසිද්ධ වෙනවා පට්ට යන්න






කොටින්ම කියනවනම් පොඩි මාකටිං පාරක් වගේ එකක්..