මචංලා, මේ දවස්වල සිද්ධ උන භූමි කම්පා ගැන ඔය නිලධාරීන් කියන විදිහට සුළුවෙන් හිතන්න පුළුවන් ද? උන් කියන විදිහට ඒ භූමිකම්පා ඒ ප්‍රදේශ වලට සාමාන්‍යය දේවල් කියලා. අද උදේත‍් සුළු භූමිකම්පා තත්වයක් වාර්තා වෙලා තියෙනව. ඒ වගේම කල්පිටිය මුහුදු වෙරළට අද තල්මසුන් ගොඩ ගසා තියෙනව. මේ සිද්ධි වලින් දැනෙන්නේ ආයිත් සුනාමි ව්‍යසනය ක අනතුරු ඇඟවීමක් කියලා හිතෙන්නේ නැද්ද?

