සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන්

    මේ 2004 දෙසෑම්බර් මාසේ 26 වනදා කියා ගන්න බැරි තරම් විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු අඳුරු මුසල සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන් කිහිපයක් තමා මේ.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.
    එදා අපෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරන ගමන් ඒ මතකය අලුත් කර ගන්නය් මේ අන්තර්ජාලයෙන් බලද්දී ලෑබුන සංවේදී චායාරූප ටික එකතු කලේ

    tsunami-srilanka-2004-1.jpg

    tsunami-srilanka-2004-2.jpg

    tsunami-srilanka-2004-4.jpg

    tsunami-srilanka-2004-5.jpg

    tsunami-srilanka-2004-6.jpg
     
    Last edited:
    ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif

    පෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    චිරි චිරි වැස්ස;14983947 said:
    Printing mistake එකක් මයෙ හිතේ:rolleyes:

    :yes::yes:;)

    මමනං කැමති නෑ මේ ත්‍රෙඩ් එකට...... හරියට ස්වර්ණවාහිනිය මළගෙවල් විකුනනවා වගේ....... පරණ වෙනත් මතකයන් අළුත් කරගත්තට මේ මතකයන් දකිනකොට හදවත වේදනාවෙන් පිරෙනවා නෙවෙයිද......?

    මින් මතුවට කිසිම කෙනෙක් මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා...... ආයේ මෙහෙම කිසිම විපතක් අපේ ලංකාවට නොවේවා කියලත් පතනවා.......​
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ත් දාත් ඔහොවිතක් අහන්ත් ලැබෙන්න එපා කිලා වා..!
    මිගිසැදෙනානිවන් සුවා!
    ත් සුනාමිය එකොදුපු කෙනෙක් යි..

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes:;)

    මමනං කැමති නෑ මේ ත්‍රෙඩ් එකට...... හරියට ස්වර්ණවාහිනිය මළගෙවල් විකුනනවා වගේ....... පරණ වෙනත් මතකයන් අළුත් කරගත්තට මේ මතකයන් දකිනකොට හදවත වේදනාවෙන් පිරෙනවා නෙවෙයිද......?

    මින් මතුවට කිසිම කෙනෙක් මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා...... ආයේ මෙහෙම කිසිම විපතක් අපේ ලංකාවට නොවේවා කියලත් පතනවා.......​

    මටත් එහෙම තමය් මචන්.මම නෙට් එකේ ඉන්නකොට හම්බ උණු නිසය් දැම්මේ.අව්ල් වගේ නම් delete කරන්නම්.(delete කරන හැටිනම් දන්නේ නැහැ.කරන විදියත් කියල දෙන්න)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මටත් එහෙම තමය් මචන්.මම නෙට් එකේ ඉන්නකොට හම්බ උණු නිසය් දැම්මේ.අව්ල් වගේ නම් delete කරන්නම්.(delete කරන හැටිනම් දන්නේ නැහැ.කරන විදියත් කියල දෙන්න)

    ත්‍රෙඩ් එක ඩිලීට් කරන්නනම් ඇඩ්මින් සපෝර්ට් ඕනා වෙයි...... මම කිව්වට ඩිලීට් කරන්න එපා අනිත් අයගේ අදහසුත් බලන්න...... මගේ අදහස මචන් මම කිව්වේ මොකද මේවා මහාම වේදනාකාර මතකයන්......
     

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    මින් මතුවට කිසිම කෙනෙක් මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා...... ආයේ මෙහෙම කිසිම විපතක් අපේ ලංකාවට නොවේවා කියලත් පතනවා.......