සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන්
මේ 2004 දෙසෑම්බර් මාසේ 26 වනදා කියා ගන්න බැරි තරම් විනාශයක් කරපු,හතලිස් දාහක ජීවිත එක නිමේශයකින් ඩෑහෑ ගත්තු අඳුරු මුසල සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන් කිහිපයක් තමා මේ.ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා.
එදා අපෙන් වෙන්වී ගිය ශ්රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා කියලා ප්රාර්තනා කරන ගමන් ඒ මතකය අලුත් කර ගන්නය් මේ අන්තර්ජාලයෙන් බලද්දී ලෑබුන සංවේදී චායාරූප ටික එකතු කලේ

Last edited: