සුනාමිය එනකොට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    සුනාමිය එනකොට නිලාම්බර සලුව (මේවගේ නමක් තිබ්බේ) කියලා නාට්ටියක් බල බල හිටියේ පුංචිලාගේ ගෙදර. මේක ස්වර්ණවාහිනියේ ගියේ. කාට හරි මතකද මේ නාට්ටිය? ජැක්සන් ඇන්තනී හරි ශ්‍රියන්ත මෙන්ඩිස් හරි හිටියේ.
     
    • Like
    Reactions: Tharaka_x

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    එදා උදේ නිව්සීලන්ඩ් - ශ්‍රී ලංකා ODI මැච් එක ගියා සිරසේ උදේ වරුවේ. 8.45 විතර සිරසේ breaking news ගියා මුහුද ගොඩගලනවා කියලා. එත් එක්කම කරන්ට් එක ගියා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,152
    8,516
    113
    සුනාමිය එනකොට නිලාම්බර සලුව (මේවගේ නමක් තිබ්බේ) කියලා නාට්ටියක් බල බල හිටියේ පුංචිලාගේ ගෙදර. මේක ස්වර්ණවාහිනියේ ගියේ. කාට හරි මතකද මේ නාට්ටිය? ජැක්සන් ඇන්තනී හරි ශ්‍රියන්ත මෙන්ඩිස් හරි හිටියේ.
    සීතාම්බර සලු නෙමෙයිද?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    එදා උදේ නිව්සීලන්ඩ් - ශ්‍රී ලංකා ODI මැච් එක ගියා සිරසේ උදේ වරුවේ. 8.45 විතර සිරසේ breaking news ගියා මුහුද ගොඩගලනවා කියලා. එත් එක්කම කරන්ට් එක ගියා.
    Kohomath api serires eka paradila hitiye. Atapattu thami Captain.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,197
    166,350
    113
    එකමත් එක රටක
    SL vs NZ match එක..

    අපේ ගෙදර තිබිබ දානයකට ආපු ගාල්ල පැත්තේ නෑදෑයෝ සෙට් එකක් පාන්දර කෝච්චියේ යන්න ඉදල පස්සේ උදේට කාලම යන්න කියල හිටිය.. වෙලාවට පාන්දරම ගියෙ නැත්තේ කියල අදටත් මතක් කරනව..
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    සුනාමිය එනකොට නිලාම්බර සලුව (මේවගේ නමක් තිබ්බේ) කියලා නාට්ටියක් බල බල හිටියේ පුංචිලාගේ ගෙදර. මේක ස්වර්ණවාහිනියේ ගියේ. කාට හරි මතකද මේ නාට්ටිය? ජැක්සන් ඇන්තනී හරි ශ්‍රියන්ත මෙන්ඩිස් හරි හිටියේ.
    අපේ ගෙදරටත් නෑයො වගයක් ඇවිල්ලා හිටියේ ලන්ච් එකකට. ඉස්සෙල්ලාම සිරසේ කිව්වේ කොළඹට පොඩි මුහුද ගොඩ ගැලීමක් කියලා, මොකද ඒ කාලෙ එච්චර තාක්ශනේ දියුනු නැති නිසා අනිත් පලාත් වල නිවුස් ඇවිල්ල නෑ. ඒ කාලෙ ජනාදිපති චන්ද්රිකා, අපි හිනා වෙවී හිටියා, එහෙනම් විහාර මහා දේවි වගේ, චන්ද්රිකාවවත් මුහුදට දන් දෙන්න වෙයිද දන්නේ නෑ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kalin dawase office party eke hodata bila awilla nidagena hitiye, ude aiya TV baladdi oka dakka, mama ahuwa, oi ochchara gan wathura danna koheda wahinne kiyala ahala nida gaththa. passe tika welawakin office eke call ekak awa ita passe seen eka dena gaththe
     
    • Sad
    Reactions: Tom Cat

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මැච් එක බැලුවා පරදින ලයින් එකක් නිසා ටීවී එක ඕෆ් කරන්න යද්දි නිකන් ගං වතුරක්වගේ එකක් කිව්ව මම ගනං ගත්තෙ නෑ ඒකාලෙ පොඩි ෆෝන් එකට හැන්ඩ්ස්ෆ්‍රී එක ගහගෙන රේඩියෝ අහනකොට ටිකක් සැරටම යනව මුහුදු ලග ඉන්න එපා කිය කිය දිගටම 1 ට වගේ තමා විනාසෙ දැක්කෙ 😮😮😮😮