ගාල්ල මාතර ලෝකෙ ඉන්න හොඳම කට්ටඪියොයි, ජෝතිෂකාරයොයි ඉන්නෙ කියල කයිවාරු ගහන්නෙ. උන් එකෙක්වත් මේක එනව කියල දැක්කද?
උන්ම ඇවිල්ල කයිවාරු ගහනව බටහිර විද්‍යාව බොරු කියල![]()
පිස්සුද යකෝ
මම මාතර මම ඕව සතපහකට විස්වාස කරන්නෙ නැහැ
ඒත් හැමදාම පාරෙ යනකොට හන්දි වල සහ බෝක්කු උඩ පෙරේත තටු තියනවා දැකල තියනවා
ඉස්සර නම් මම දන්න එවුන්ට ඕව බොරු කියලා කියන්න ගියා දැන් කියලා එපා වෙලා කිය්නනෙ නැහැ
මේ අතේ මාට්ටු වෙනවා කරන්නෙ බොරු කියලා
ඒත් පිලිගන්නෙ නැහැ


අපි ජ්‍යෝතිශයටයි බැට්‍රියකටයි බලුබ් එකක් පත්තු කරන්න දීල බලුබ් එක පත්තු කරන්න පුලුවන් එක පිලිගමු අනික ප්‍රතික්ශේප කරමු 




