සුනාමිය දවසෙ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ගාල්ල මාතර ලෝකෙ ඉන්න හොඳම කට්ටඪියොයි, ජෝතිෂකාරයොයි ඉන්නෙ කියල කයිවාරු ගහන්නෙ. උන් එකෙක්වත් මේක එනව කියල දැක්කද? :angry::angry:

    උන්ම ඇවිල්ල කයිවාරු ගහනව බටහිර විද්‍යාව බොරු කියල :lol:

    පිස්සුද යකෝ
    මම මාතර මම ඕව සතපහකට විස්වාස කරන්නෙ නැහැ
    ඒත් හැමදාම පාරෙ යනකොට හන්දි වල සහ බෝක්කු උඩ පෙරේත තටු තියනවා දැකල තියනවා
    ඉස්සර නම් මම දන්න එවුන්ට ඕව බොරු කියලා කියන්න ගියා දැන් කියලා එපා වෙලා කිය්නනෙ නැහැ

    මේ අතේ මාට්ටු වෙනවා කරන්නෙ බොරු කියලා
    ඒත් පිලිගන්නෙ නැහැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    උඹ නං මොකෙක්ද මන්ද. දැන් එතකොට සූර්ය සිද්ධාන්තය කියන්නෙ ඔය විකිපීඩියා ආටිකල් එක ලියපු එකා උට හිතිච්ච ඒව දාල ලියපු පොතක් ? නැත්තං එහෙම පොතක් නෑ ? නොදකිං විතරක්.

    ජ්‍යෝතිශය නිර්මාණය කල්ල තියෙන්නෙ ඊතලයක් වැටෙන දුර කියන්නද ? දැන් එතකොට ඊතලයක් වැටෙන දුර බර්නූලි නියමයෙන් කිව්වෑකිද ? එතකොට බර්නූලි නියමයත් ඇත්තද ? උඹත් නිකං කටට ආපු වචන ටිකක් ඔහේ කියල දානව. ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න මිසක් ඊතල ගිහිං වැටෙන දුර හොයන්න නෙමේ.

    ටහිකෙනවා
    මම හිතන් හිටියෙ ඒ කාලෙ මැසින් ලර්නින්ග් එහෙම තිවුනෙ නැති නිසා අද කාලෙ මැසින් ලර්නින්ග් වලින් එහම කරන ඒවා ඒ කාල කොරේ ඕවයින් කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇයි ඒ කාලෙ බලුබ් පත්තු කල්ල තියෙන්නෙත් ජ්‍යෝතිශයෙන් :yes: අපි ජ්‍යෝතිශයටයි බැට්‍රියකටයි බලුබ් එකක් පත්තු කරන්න දීල බලුබ් එක පත්තු කරන්න පුලුවන් එක පිලිගමු අනික ප්‍රතික්ශේප කරමු :yes:
     
    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    වැඩි දෙයක් ඕනෙ නෑ. ඔය ජෝතිෂේ විතරක් පාවිච්චි කරල ඊලඟට එන සූර්යග්‍රහනෙයි චන්ද්‍රග්‍රහනෙයි තියන දවස් කියපන්කො. උඹල ග්‍රහලෝක කාලනෙ ඉන්නෙ. හැබැයි බටහිර විද්‍යාවට අයිති කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. ජෝතිෂෙන් ඒක හදපු හැටි අපිට තේරෙන විදියට ප්‍රසිද්දියේ පැහැදිලි කරන්නත් ඕනෙ. ජෝතිෂේ මදිනං ඔය නාථ ගොයියට හරි ගණ බුවාට හරි එන්න කිව්වත් කමක් නෑ :P

    heh some confused guy :rofl:

    nobody mention about astrology yet you are point out that repeatedly with no direct connection to these gypsy fellows.

    why is that ?
     
    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මමනං සී ජිප්සීස් කියන එවුන්ව දන්නෑ.අදමයි ඇහුවෙත්.ඒත් උන් ඔය මුහුද වෙනස් වෙනවා දැකලා මුහුදෙන් ගොඩබිමට ආවා කියන එක වෙන්නේ උන් හෝ උන්ගේ කලින් පරම්පරාව ඕක අත්විඳලා ඒ ගැන අදහසක් උන්ට තිබ්බ නිසා.
    විද්‍යාවෙන් කරන්නේ අපහැදිලි දේවල් විස්තර කරන්න තොරතුරු හොයන එක.පැසිපික් වල සුනාමි ඇති වෙලා තියෙනවා මෑත අතීතයේ.ඒකයි ජපානේ ඒකට වෙනම වචනයක් තියෙන්නේ සුනාමි කියලා.ඒත් ඉන්දියන් සාගරේ එහෙම එකක් අපි දන්න කාලෙක ඇති වෙලා තියෙනවද.අඩුම අපේ ආච්චිලා සීයලවත් ඕක ගැන කතාවක්වත් කියලා තියේද( අර විහාර මහාදේවි බිලිදුන්න එක ඇරෙන්න :P )..ඒකයි සිද්දිය.ඉන්දියන් සාගරේ ගොඩක් රටවල් ඒ වෙද්දි සුනාමි අත් විඳලා නෑ.ඒ නිසා කවුරුවත් සුනාමි ගැන විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙන් නැතුව ඇති ඉන්දියන් සාගරේ.. :confused::confused: දැන් අද අපි දන්නවා සුනාමි කියන්නේ මොකක්ද කියලා.අද සුනාමි අනතුරු ඇඟවීම් තියෙනවා.. කොහේ හරි සුනාමියක් ඇති වුනාද අපි දන්නවා කරන්න ඕන දේ.ඒ අපි මුහුදේ ඉඳලා නෙමේ.අපි ජිප්සිස්ලා හෝ වෙන මොක්කු හරි නිසාවත් නෙවේ. අපි එක පාරක් අත් වින්ද දේ අධ්‍යනය කරලා ආයේ නොවෙන්න විද්‍යාත්මක ක්‍රම හොයා ගත්ත නිසා.ඒකයි විද්‍යාව :yes::yes: ..අන්තිමේ බලද්දි ජිප්සිස්ලා කරන්නෙත් අපි කරන දේමයි.උන් හැබැහින් පෙර නිමිති දැකලා බේරෙනවා..අපි නිරීක්ෂකයෝ දැක්ක පෙර නිමිති දැනගෙන බේරෙනවා.. :rolleyes::rolleyes: මට හිතෙන්නේ ඔහොම
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201

    :yes::yes::yes::yes::yes:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මටනම් කියන්න තියෙන්නේ උඹලගේ ඔය බටහිර විද්‍යාවයි, උඹලගේ ඔය ජෝතිශ්‍යයි දෙකම කර උඩ තියාගෙන ඉන්න උන් අමු ගොන් ගොබ්බයො කියලා තමයි.අවසානේ ඔය දෙකෙන් එකකටවත් සුනාමිය ඇවිත් ඇරලා යනකල් කියාගන්න බැරි උනා. අරකට පුළුවන් උනාද කියලා කොටසක් අහනවා,මේකට පුළුවන් උනාද කියලා අනිත් උන් අහනවා, ඔය දෙකටම බැරි උනා යකෝ පිලිගනිව්!:rofl::rofl::rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ නං මොකෙක්ද මන්ද. දැන් එතකොට සූර්ය සිද්ධාන්තය කියන්නෙ ඔය විකිපීඩියා ආටිකල් එක ලියපු එකා උට හිතිච්ච ඒව දාල ලියපු පොතක් ? නැත්තං එහෙම පොතක් නෑ ? නොදකිං විතරක්.

    ජ්‍යෝතිශය නිර්මාණය කල්ල තියෙන්නෙ ඊතලයක් වැටෙන දුර කියන්නද ? දැන් එතකොට ඊතලයක් වැටෙන දුර බර්නූලි නියමයෙන් කිව්වෑකිද ? එතකොට බර්නූලි නියමයත් ඇත්තද ? උඹත් නිකං කටට ආපු වචන ටිකක් ඔහේ කියල දානව. ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න මිසක් ඊතල ගිහිං වැටෙන දුර හොයන්න නෙමේ.

    එතකොට ලොකු ගානක් ලොස් වෙන එක කර්මෙකින් වෙනව කියල හිතාගෙන පුර‍ෝකථනය කරල ඔව්ව කොරන්ඩ ‍බැරිද?

    දැන් ඊතලේ වැටෙන දුර මනින්න ඕනෙ නම් විදියක් හදාගන්න පුලුවන්. සත්තු හතර පස් දෙනෙක් හොයාගෙන ඊතලේ විදින ප්‍රදේශ කෑලි වලට වෙන් කරගෙන සත්තුන්ව ඒ ඒ කෙටසේ තියලා එක එක සතාගෙ කේන්දර හදලා ඊතලේ වැදිලා මැරෙන්න තියන සම්භාවිතාව ඔය ජෝතිෂෙන් පුරෝකතනය කරලා මැරෙන්න වැඩිම සම්භාවිතාවෙ තියන සතා ඉන්න කෑල්ල පුරෝකතනය කරන්න පුලුවන්නෙ නේද? :rofl:

    ඊතලේ වැටෙන තැන ප්‍රක්ෂිප්ත ටිකක් කියවලා ඕනෙම එකෙක්ට හදන්න පුලුවන්. ජෝතිෂ කාරයන්ට තමයි බැරි. හූ ඈ.. :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද යකෝ
    මම මාතර මම ඕව සතපහකට විස්වාස කරන්නෙ නැහැ
    ඒත් හැමදාම පාරෙ යනකොට හන්දි වල සහ බෝක්කු උඩ පෙරේත තටු තියනවා දැකල තියනවා
    ඉස්සර නම් මම දන්න එවුන්ට ඕව බොරු කියලා කියන්න ගියා දැන් කියලා එපා වෙලා කිය්නනෙ නැහැ

    මේ අතේ මාට්ටු වෙනවා කරන්නෙ බොරු කියලා
    ඒත් පිලිගන්නෙ නැහැ

    :yes::yes::D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටහිකෙනවා
    මම හිතන් හිටියෙ ඒ කාලෙ මැසින් ලර්නින්ග් එහෙම තිවුනෙ නැති නිසා අද කාලෙ මැසින් ලර්නින්ග් වලින් එහම කරන ඒවා ඒ කාල කොරේ ඕවයින් කියලා

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ලොකු ගානක් ලොස් වෙන එක කර්මෙකින් වෙනව කියල හිතාගෙන පුර‍ෝකථනය කරල ඔව්ව කොරන්ඩ ‍බැරිද?

    දැන් ඊතලේ වැටෙන දුර මනින්න ඕනෙ නම් විදියක් හදාගන්න පුලුවන්. සත්තු හතර පස් දෙනෙක් හොයාගෙන ඊතලේ විදින ප්‍රදේශ කෑලි වලට වෙන් කරගෙන සත්තුන්ව ඒ ඒ කෙටසේ තියලා එක එක සතාගෙ කේන්දර හදලා ඊතලේ වැදිලා මැරෙන්න තියන සම්භාවිතාව ඔය ජෝතිෂෙන් පුරෝකතනය කරලා මැරෙන්න වැඩිම සම්භාවිතාවෙ තියන සතා ඉන්න කෑල්ල පුරෝකතනය කරන්න පුලුවන්නෙ නේද? :rofl:

    ඊතලේ වැටෙන තැන ප්‍රක්ෂිප්ත ටිකක් කියවලා ඕනෙම එකෙක්ට හදන්න පුලුවන්. ජෝතිෂ කාරයන්ට තමයි බැරි. හූ ඈ.. :D

    ඔව් ඇයි සියල්ල වෙන්නෙ කර්මය නිසානෙ වෙන නියාම ධර්ම ඇත්තෙම නෑ :rofl: ආරෝපිත අංශු දෙක දෙක අරං ඉක්මනට ඇවිල්ල ගැටුන අංශු දෙක බලල ගුරුත්වාකර්ශනේට අනුව ස්කන්ධෙ මැනල පෙන්නල ඉඳපං ඊට කලිං :lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් ඇයි සියල්ල වෙන්නෙ කර්මය නිසානෙ වෙන නියාම ධර්ම ඇත්තෙම නෑ :rofl: ආරෝපිත අංශු දෙක දෙක අරං ඉක්මනට ඇවිල්ල ගැටුන අංශු දෙක බලල ගුරුත්වාකර්ශනේට අනුව ස්කන්ධෙ මැනල පෙන්නල ඉඳපං ඊට කලිං :lol:

    සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයිනම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න " කියල උඹ කිව්වෙ බොරුවටද එතකොට? ඒ කියන්නෙ බන් ඔය කියන විදියට ජෝතිෂෙන් වැඩකුත් නෑනෙ. ඔච්චර බොරු කියන්න එපා බන් :no: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයිනම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න " කියල උඹ කිව්වෙ බොරුවටද එතකොට? ඒ කියන්නෙ බන් ඔය කියන විදියට ජෝතිෂෙන් වැඩකුත් නෑනෙ. ඔච්චර බොරු කියන්න එපා බන් :no: :rofl:

    සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා නෙමේ නං ගුරුත්වාකර්ශණය නිර්මාණය කරල තියෙන්නෙ ස්කන්ධ වලට ගුරුත්වාකර්ශණයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් පුරෝකථනය කරන්න කියල උගන්නන්නෙ බොරුද එතකොට :lol: ඒ කියන්නෙ බං ඔය විදිහට ගුරුත්වාකර්ශණෙන් වැඩකුත් නෑෙන :P

    තමං කියන දේ ගැන පොඩ්ඩක් ඉස්සෙල්ල හිතල බලපං බං :lol: උඹ කියන විදිහට ගුරුත්වාකර්ශණේ සාපේක්ශතාවාදෙ විද්්‍යුත් චුම්භක ක්ශේත්‍ර මේ එකකිංවත් වැඩක් ගන්න බෑ :lol: නිකං leyboard එකේ ඇඟිලි ටික අරං යනව නේ මොනා හරි ටයිප් වෙන්නැතෑ කියල :P

    දැන් පුලුවන්නං අහපං ඇයි දැන් විද්‍යාව බොරුයි කියනව නේද කියල :rolleyes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් මම කිව්වද "සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා" කියල? හැබැයි උඹ කිව්ව "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" කියල. ඒක පැහැදිලිද?

    ඊට පස්සෙ උඹම කියනවා "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" කියල.

    හරි. දැන් "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" නම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" නම් ජෝතිෂයෙන් ඇති වැඩේ මොකද්ද කියල මම අහන්නෙ?

    උඹ නිකං keyboard එකේ ඇඟිලි ටික අරං යනව නේ මොනා හරි ටයිප් වෙන්නැතෑ කියල. ඊට පස්සෙ ඒව ඔප්පු කරගන්න බැරිවෙනකොට කියනව විද්‍යාව බොරු කියල. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    ගාල්ල මාතර ලෝකෙ ඉන්න හොඳම කට්ටඪියොයි, ජෝතිෂකාරයොයි ඉන්නෙ කියල කයිවාරු ගහන්නෙ. උන් එකෙක්වත් මේක එනව කියල දැක්කද? :angry::angry:

    උන්ම ඇවිල්ල කයිවාරු ගහනව බටහිර විද්‍යාව බොරු කියල :lol:

    නාථයා ඇවිත් නලින්දයාට කියල. උට මතක නැතිවෙලා මාද්‍යට දෙන්න