දැන් මම කිව්වද "සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා" කියල? හැබැයි උඹ කිව්ව "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" කියල. ඒක පැහැදිලිද?
ඊට පස්සෙ උඹම කියනවා "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" කියල.
හරි. දැන් "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" නම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" නම් ජෝතිෂයෙන් ඇති වැඩේ මොකද්ද කියල මම අහන්නෙ?
උඹ නිකං keyboard එකේ ඇඟිලි ටික අරං යනව නේ මොනා හරි ටයිප් වෙන්නැතෑ කියල. ඊට පස්සෙ ඒව ඔප්පු කරගන්න බැරිවෙනකොට කියනව විද්‍යාව බොරු කියල.![]()
හුට්ටේ ජෝතිය්ෂ්‍ය
පකක් තමයි ඕකෙන් කියන්නේ
ඔය ඔක්කොම සම්භාවිතාව මත පදනම් වූ දේවල්

කියවන්න වටිනා පොතක් වගේ.
උඹ නල ළිඳක් හයි කලාද 






ජ්‍යෝතිශයෙ තියෙන එකම වෙනස පෘථිවිය කේන්ද්‍ර කරගෙන චලිතය සැලකීම විතරයි. දෙකෙන්ම ග්‍රහණ පුරෝකථනය කලෑකි. 