සුනාමිය දවසෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    දැන් මම කිව්වද "සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා" කියල? හැබැයි උඹ කිව්ව "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" කියල. ඒක පැහැදිලිද?

    ඊට පස්සෙ උඹම කියනවා "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" කියල.

    හරි. දැන් "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" නම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" නම් ජෝතිෂයෙන් ඇති වැඩේ මොකද්ද කියල මම අහන්නෙ?

    උඹ නිකං keyboard එකේ ඇඟිලි ටික අරං යනව නේ මොනා හරි ටයිප් වෙන්නැතෑ කියල. ඊට පස්සෙ ඒව ඔප්පු කරගන්න බැරිවෙනකොට කියනව විද්‍යාව බොරු කියල. :rofl:

    හුට්ටේ ජෝතිය්ෂ්‍ය
    පකක් තමයි ඕකෙන් කියන්නේ
    ඔය ඔක්කොම සම්භාවිතාව මත පදනම් වූ දේවල්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හුට්ටේ ජෝතිය්ෂ්‍ය
    පකක් තමයි ඕකෙන් කියන්නේ
    ඔය ඔක්කොම සම්භාවිතාව මත පදනම් වූ දේවල්

    සිරාවට. මුන්ට ඊලඟට සූර්යග්‍රහණයක් සිද්ධවෙන දවසවත් හරියට කියාගන්න බෑ. ග්‍රහලෝකයි, සාපේක්ශතාවාදෙයි ගැන කතාව :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුට්ටේ ජෝතිය්ෂ්‍ය
    පකක් තමයි ඕකෙන් කියන්නේ
    ඔය ඔක්කොම සම්භාවිතාව මත පදනම් වූ දේවල්

    ක්වොන්ටම් භෞතිකෙත් සම්භාවිතාවය මත පදනම් වෙලා තියෙන්නෙ :lol:

    දැන් මම කිව්වද "සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා" කියල? හැබැයි උඹ කිව්ව "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" කියල. ඒක පැහැදිලිද?

    ඊට පස්සෙ උඹම කියනවා "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" කියල.

    හරි. දැන් "සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙවෙයි" නම් "ජ්‍යෝතිශය නිර්මාණය කරල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතේට කර්මයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් නිවැරදිව පුරෝකථනය කරන්න" නම් ජෝතිෂයෙන් ඇති වැඩේ මොකද්ද කියල මම අහන්නෙ?

    උඹ නිකං keyboard එකේ ඇඟිලි ටික අරං යනව නේ මොනා හරි ටයිප් වෙන්නැතෑ කියල. ඊට පස්සෙ ඒව ඔප්පු කරගන්න බැරිවෙනකොට කියනව විද්‍යාව බොරු කියල. :rofl:

    උඹට කියන දේ තේරෙන්නෑනෙ. ගුරුත්වාකර්ශණේ කියන්නෙත් ස්කන්ධ වලට බලපාන බල වලිං එකක් විතරක් (ගුරුත්වාකර්ශණ බලය) ආසන්න වශයෙන් සලකල ග්‍රහ චලිතය පුරෝකථනය කරන්න පුලුවන් ප්‍රවාදයක්. ගුරුත්වාකර්ශණය ප්‍රායෝගිකව යොදාගන්නෙ නැද්ද ?

    ජ්‍යෝතිශය කියන්නෙ මිනිස්සුන්ට බලපාන නියාම ධර්ම වලිං 1ක් විතරක් (කර්මය) ආසන්න වශයෙන් සලකල ජීවිතේ පුරෝකථනය කරන්න පුලුවන් ප්‍රවාදයක්.

    ඉර හඳ රාහු කේතු ගිලිනව කියල දැක්වෙන්නෙ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ නෙමේ වෙන්න ඇති :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි යකෝ අරකෙ කිව්වෙ :baffled: උඹ නල ළිඳක් හයි කලාද :D
    ඔව් ඔව් මම දැක්කා කලින් :P

    නෑ බන් කීවට ඕවා කරන්න පුළුවන් කාටද :P බයිසිකල් වලට හුලන් ගහන පොම්පේ වගේ එකකින් එකක් හදල තිබුනා ඒක නං මරු :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ඔව් මම දැක්කා කලින් :P

    නෑ බන් කීවට ඕවා කරන්න පුළුවන් කාටද :P බයිසිකල් වලට හුලන් ගහන පොම්පේ වගේ එකකින් එකක් හදල තිබුනා ඒක නං මරු :yes:

    ලිඳක් තියෙනව නං නල ලිඳක් කඩේකිං ගනිං :baffled: දිග බටයක් ගන්නව සෙට් කරනව :yes: මෝටරේකිං නලළිඳ ගැහෙන්න සෙට් කල්ල සෝල පැනල් එකක් හයි කරගත්ත නං ගේ වටේ ඇලකුත් හදාගත්තෑකි ලයිට් බිල වැඩි නොවී :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගුරුත්වාකර්ශණය ප්‍රායෝගිකව යොදාගන්නෙ නැද්ද ?:
    මම උඹෙන් අහන්නෙ විද්‍යාව ගැන නෙවෙයි ජෝතිෂේ ගැන

    ජ්‍යෝතිශය කියන්නෙ මිනිස්සුන්ට බලපාන නියාම ධර්ම වලිං 1ක් විතරක් (කර්මය) ආසන්න වශයෙන් සලකල ජීවිතේ පුරෝකථනය කරන්න පුලුවන් ප්‍රවාදයක්.:

    එතකොට දැන් ඔය නියාම කීයක් තියනවද? ඉතින් බං ඒ නියාම වලින් 100 බෙදිලා එනකොට කර්මෙට ඉතුරුවෙන ගානෙනුත්, ඒ පුරෝකථනය හරියන්න තියන සම්භාවිතාවය අඩු කලාට පස්සෙ ඔය ජෝතිෂේ කියන කෙහෙල්මලේ සම්භාවිතාවය 50% ටත් අඩුයි නේද? මම අහන්නේ එහෙම මෙලෝ තේරුමක් නැති විද්‍යාවක් මොන ලබ්බටද කියල.

    ඉර හඳ රාහු කේතු ගිලිනව කියල දැක්වෙන්නෙ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ නෙමේ වෙන්න ඇති :

    උඹලා ගිලිනව කියන්නෙ ග්‍රහණෙට වෙන්න ඇති. අර නලින් ගොයියා එයාගෙම ශබ්ද කෝෂයක්නෙ පාවිච්චි කරන්නෙ නේද? මම අහපු එකට විතරක් උත්තර දීපන්කො. උඹල ජෝතිෂ කාරයො ඔක්කොම ග්‍රහලෝක එහෙම හොඳට අධ්‍යනය කරලනෙ ඉන්නෙ. මම ඇහුවෙ ජෝතිෂේ විතරක් පාවිච්චි කරල අඩුගානෙ ඊලඟට එන චන්ද්‍රගහනෙයි සූර්ය ග්‍රහනෙයි සිද්ද වෙන දවස් කියපන් කියලා. ඒක කියන්න බැරිනම් පිලිගනින් ජෝතිෂේන් කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන ඒවගෙන් කීයද හරියට වෙන්නෙ :P සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරල සුනාමි එන්නැති අවස්ථා ? ඒව පේන්නෑ ඒව සම්භාවිතාවය :P මේව ගානට තක්කෙට හරියන්නැතුව පිළිගන්න බෑ :P ඕනෙම ක්‍රමේකිං අනාවැකියක් කියන්න පුලුවන් යම් සම්භාවිතාවකට යටත්ව. උඹලට වෙලා තියෙන්නෙ ඒ අවස්ථාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට සුනාමි අනතුරු ඇඟවීම් වලට ඔක්කොටම වෙනව. වෙලාව බලද්දි 75%ක් හරියන්න ඕනෙ. හේතුවාදී සංගමේ අභියෝග :lol: දැන් ඒවගෙයි මේකෙයි සම්බන්ධෙ මොකක්ද කියල ඉඳහල්ල බලන්න මුලින්ම :D දැන් මං මේකෙ කොහෙවත් කියල තියෙනවද මේ මිනිස්සු කේන්දරේ බලල සුනාමියෙන් බේරුනේ කියල ? ත්‍රෙඩ් දෙකක් පැටලිලාද මන්ද :eek:

    :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම උඹෙන් අහන්නෙ විද්‍යාව ගැන නෙවෙයි ජෝතිෂේ ගැන

    එතකොට දැන් ඔය නියාම කීයක් තියනවද? ඉතින් බං ඒ නියාම වලින් 100 බෙදිලා එනකොට කර්මෙට ඉතුරුවෙන ගානෙනුත්, ඒ පුරෝකථනය හරියන්න තියන සම්භාවිතාවය අඩු කලාට පස්සෙ ඔය ජෝතිෂේ කියන කෙහෙල්මලේ සම්භාවිතාවය 50% ටත් අඩුයි නේද? මම අහන්නේ එහෙම මෙලෝ තේරුමක් නැති විද්‍යාවක් මොන ලබ්බටද කියල.

    උඹලා ගිලිනව කියන්නෙ ග්‍රහණෙට වෙන්න ඇති. අර නලින් ගොයියා එයාගෙම ශබ්ද කෝෂයක්නෙ පාවිච්චි කරන්නෙ නේද? මම අහපු එකට විතරක් උත්තර දීපන්කො. උඹල ජෝතිෂ කාරයො ඔක්කොම ග්‍රහලෝක එහෙම හොඳට අධ්‍යනය කරලනෙ ඉන්නෙ. මම ඇහුවෙ ජෝතිෂේ විතරක් පාවිච්චි කරල අඩුගානෙ ඊලඟට එන චන්ද්‍රගහනෙයි සූර්ය ග්‍රහනෙයි සිද්ද වෙන දවස් කියපන් කියලා. ඒක කියන්න බැරිනම් පිලිගනින් ජෝතිෂේන් කරන්න පුලුවන් ලබ්බක් නෑ කියල.

    උඹ අහන්නෙ විද්‍යාව ගැන නෙමේ කියල තේරෙනව පුතේ :lol: මං පෙන්නල දුන්නෙ උඹ දාන තර්ක වල බොලඳ බාවය :lol: නැතුව උඹට විද්‍යාව ගැන කිව්ව නෙමේ :lol: ඒක තේරුම් ගන්නැතුව බයලි කියෝනව :sorry:

    චන්ද්‍රග්‍රහණ ජ්‍යෝතිශයට අනුව තියා යකෝ මම තාම ගුරුත්වාකර්ශණ නියමෙට අනුව ග්‍රහ චලිතය අචල ඉලිප්සයක් වෙනව කියල සාධනේ කරගන්න දඟලනව දවස් ගානක ඉඳන් උඹ රෙද්දක් කතා කරනව :lol: උඹ හිතං ඉන්නව නං සුදු මහත්තුරු තමා මුලින්ම සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ පුරෝකථනය කලේ කියල සුදු මහත්තුරු ලියන පොත් හොයාගෙන කියෝපං. :yes:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලිඳක් තියෙනව නං නල ලිඳක් කඩේකිං ගනිං :baffled: දිග බටයක් ගන්නව සෙට් කරනව :yes: මෝටරේකිං නලළිඳ ගැහෙන්න සෙට් කල්ල සෝල පැනල් එකක් හයි කරගත්ත නං ගේ වටේ ඇලකුත් හදාගත්තෑකි ලයිට් බිල වැඩි නොවී :baffled:
    බාල්දියෙන් අදින එක හොඳා වගේ :baffled: බඩට මරු ව්‍යයාමේ බන් ලිඳෙන් නැවිලා වතුර අදින එක :yes: උඹල මේ ඒකත් නැති කරන්න හදන්නේ :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,208
    113
    Gotland
    බාල්දියෙන් අදින එක හොඳා වගේ :baffled: බඩට මරු ව්‍යයාමේ බන් ලිඳෙන් නැවිලා වතුර අදින එක :yes: උඹල මේ ඒකත් නැති කරන්න හදන්නේ :angry:

    6 days without electricity. dawas 5k baldiyen nawa
    6 muden nawa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ අහන්නෙ විද්‍යාව ගැන නෙමේ කියල තේරෙනව පුතේ :lol: මං පෙන්නල දුන්නෙ උඹ දාන තර්ක වල බොලඳ බාවය :lol: නැතුව උඹට විද්‍යාව ගැන කිව්ව නෙමේ :lol: ඒක තේරුම් ගන්නැතුව බයලි කියෝනව :sorry:

    චන්ද්‍රග්‍රහණ ජ්‍යෝතිශයට අනුව තියා යකෝ මම තාම ගුරුත්වාකර්ශණ නියමෙට අනුව ග්‍රහ චලිතය අචල ඉලිප්සයක් වෙනව කියල සාධනේ කරගන්න දඟලනව දවස් ගානක ඉඳන් උඹ රෙද්දක් කතා කරනව :lol: උඹ හිතං ඉන්නව නං සුදු මහත්තුරු තමා මුලින්ම සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ පුරෝකථනය කලේ කියල සුදු මහත්තුරු ලියන පොත් හොයාගෙන කියෝපං. :yes:

    බෑනෙ නේද? හරි හරි. තවත් උඹව නෝන්ඩි කරන් නෑ :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    බෑනෙ නේද? හරි හරි. තවත් උඹව නෝන්ඩි කරන් නෑ :rofl:

    මට බෑ තමා යකෝ :lol: ඇයි දැන් තොට පුලුවන්ද නිව්ටෝනියානු යාන්ත්‍රණේට අනුව ඊලඟ ග්‍රහණෙ පුරෝකථනය කල්ල පෙන්නන්න ? :rolleyes: ජ්‍යෝතිශයෙ තියෙන එකම වෙනස පෘථිවිය කේන්ද්‍ර කරගෙන චලිතය සැලකීම විතරයි. දෙකෙන්ම ග්‍රහණ පුරෝකථනය කලෑකි. :yes: