2004 මම හුගක් පොඩි.මම උදේම අපේ කොලඹ හතේ ගෙදරට ආවා.එදා ඉරිදා? උදේම කාරෙක ස්ටාට් වුනේ නෑ.බාස් එන්න පරක්කු වෙනවා කීවා හදන්න. මම ත්රී විල් එකක් අරගෙන ආවා.ඇවිල්ලා ටෙලිවිෂන් එක දැම්මා.දහයට විතර ගාල්ලේ මුහුදු ගොඩ ගැලීමකින් 8ක් දෙනෙක් මැරුනා කියලා නිවුස් වලටා කීවා.බ්රෙකින් නිවුස්.තව විනාඩි දහයකින් එක 50ට නැග්ගා.පැය බාගයකින් 200ක් කීවා.පස්සේ මම බීබීසි නිවුස් දාපු ගමන් දැන් ගත්තේ ලොකු දෙයක් කියලා.පස්සේ මම ආපහු දවල් දෙකට විතර පිලියන්දල ගෙදර ආවා.බාස්ට එන්න කියන්න කලින් මම කාරෙකට නැගලා ස්ටාට් කරා.ගහපු ගමන් ස්ටාට් වුනා.
හුඟක් පොඩි ද මානසික රෝගියො. වැරදි එකවුන්ට් එකෙන් පෝස්ට් එක දාලා තියෙන්නෙ. පල පල ගිහින් හරි එකෙන් ලොග් වෙලා වර.