සුනාමි පුර්ව අනතුරු ඇඟවීමක්!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,202
    113
    M-Town
    පැසිෆික් සාගරයේ ලෝයලටි දුපතට ගිනිකොන දිගින් පිහිටි මුහුදු පත්ලේ කිලෝමීටර් 10ක් ගැඹුරෙන් රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සුනාමි පුර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

    නවසීලන්තය, වනාටු දුපත්, ෆිජි දුපත් සහ නව කැලිඩෝනියාවදුපත් සඳහා ඉදිරි පැය 03ක කාලය තුලදී සුනාමි තත්ත්වයක් ඇතිවනු ඇති බවයි සැලකෙන්නේ.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අනතුරක් නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
    Screenshot_20210210-223728_Facebook.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    විශ්වය පුරා විහිදී ගියා අම්බරු ගී රාවේ
    ගවයන් වෙනුවෙන් උන් අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    සුනාමි සොර මහේන්ද්‍ර නම්
    මැලේ තම්බියා ඇසුරේ
    වෙඩි හඩ අස්සේ කලිසමේ චූ ගිය
    නන්දසේන නාමේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    බියගුලු ලෙසින් මිනිසුන් මරා
    US සිටිසන් ගත්තේ
    පගාව ගමින් යුක්රේනයෙන්
    මිග් ඩීලුත් කෙරුවේ

    ලොව නන් දෙසින් අරගත් ණයෙන්
    පරපුර ගොඩ දැම්මේ
    ඉන් නොනැවතී මව් බිම අපේ
    තව කාපිය පකයානේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    ධම්මික පැණින් පැන් මුට්ටියෙන්
    කොවිඩ් පරදන්න හදනා
    හැට නම ලක්ශේ ගවයන් රැල
    වලපල්ලට යවනා

    එදාවේල නැති අනාත සිංහලු
    බඩගින්නේ පෙලෙනා
    රටත් ජාතියත් පාවාදී තව
    බයියන් රවටමිනා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    Bump
     
    • Haha
    Reactions: saja

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ausi walata mara apala ne bn

    සර්පයෝ , මෝරු , ලැව් ගිනි, චීන්නු 🤣
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    සුනාමි හොරා පාර්ට් 2 බලාගන්න තිබ්බා ඕක අාවනම්..
     
    • Like
    Reactions: Batman963