සුනාමි පෙරහුරුව...Don't Panic

DJAshik

Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    සුනාමි පෙරහුරුව...Don't Panic

    සුනාමි පෙරහුරුවක්‌ අද

    ස්‌වභාවික ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක අද (13 වැනිදා) සුනාමි පෙරහුරුවක්‌ පැවැත්වේ.

    මෙම සුනාමි අනතුර ඇඟවීමේ පෙරහුරුව දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 13 ක තේරාගත් ගම්මාන 25 ක අද සවස 3.00 ට පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පියවර ගෙන තිබේ.

    එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය හා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය එක්‌ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    කොළඹ, ගම්පහ, මන්නාරම, පුත්තලම, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව, කිලිනොච්චිය හා යාපනය දිස්‌ත්‍රික්‌කවල සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ගම්මාන දෙක බැගින් ද ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ එක්‌ ගම්මානයක්‌ ද මෙම පෙරහුරුව පැවැත්වීම සඳහා තෝරාගෙන තිබේ. :rolleyes::rolleyes::rolleyes:
     
    sunandarox

    Banned
    Apr 7, 2010
    334
    26
    0

    දොරවල් දෙකම වහල හොදට නිදා ගන්න ඔනා
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    machan boxing match eka welawene, mama nam mona tsunami awath eka balanawa