සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 6යි
2004 වසරේදී ලංකාව ඇතුලු රටවල් ගනනාවකට බලපෑ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 6යි.
අද පෙ.ව 9.25 සිට 9.27 දක්වා වි.2 නිශ්ෂබ්දතාවය මගින් අපේ නැති වුන නෑ හිත මිතුරන් සිහිකරමු.
අද පෙ.ව 9.25 සිට 9.27 දක්වා වි.2 නිශ්ෂබ්දතාවය මගින් අපේ නැති වුන නෑ හිත මිතුරන් සිහිකරමු.
ඔයගොල්ලන්ගෙ ශෝකය මේ Thread එකේ පල කරන්න