ඉතින් ඇත්ත නේ..
ඇයි ඊට කලින් පාරත් කැළණිතිස්ස රජා හාමුදුරුකෙනෙක් තෙල් කටාරමක දාල මරපු නිසා නේ දෙයියෝ කෝප වෙලා මුහුද ගොඩ ගැලුවේ . ..
මේ පාරත් සුනාමිය එන්න ඇත්තේ එහෙම මොකක් හරි එකක් නිසා වෙන්න ඇති .
2004 ජෙප්පෝ එකතු වෙලා මයිනව අගමැති කරපු එක ට දෙයියෝ කෝප උනා වෙන්න බැරිද ??
මේකට පස්සේ සුනාමිය ආවේ .