සුනාමි හදපූ එකා වරෙන් එලියට

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඌට කියාගන්න ඔන උන එක නෙමෙයි කිව්වේ. හැබැයි ඉතින් තනි ගවයා. 😹 😹

    maina thamai tsunami yen hamba kare
    මෙන්න මේක තමයි ඌ කියන්න තැටමුවේ. හරියට කියාගන්න බැරිඋනා ඌට. සුනාමියෙන් ගොඩ ගියේ මයිනාගේ පරපුර කියලා
     
    • Haha
    Reactions: Troop

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,740
    167,386
    113
    එකමත් එක රටක
    ඉතින් ඇත්ත නේ..
    ඇයි ඊට කලින් පාරත් කැළණිතිස්ස රජා හාමුදුරුකෙනෙක් තෙල් කටාරමක දාල මරපු නිසා නේ දෙයියෝ කෝප වෙලා මුහුද ගොඩ ගැලුවේ . ..
    🥱

    මේ පාරත් සුනාමිය එන්න ඇත්තේ එහෙම මොකක් හරි එකක් නිසා වෙන්න ඇති .
    2004 ජෙප්පෝ එකතු වෙලා මයිනව අගමැති කරපු එක ට දෙයියෝ කෝප උනා වෙන්න බැරිද ??

    :unsure:

    මේකට පස්සේ සුනාමිය ආවේ .

     
    • Haha
    Reactions: Troop

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ආවා.


    මොකද්ද උඹට වෙන්න ඕන..?

    මම තමයි සුනාමියට අධිපති පකයා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    ආවා.


    මොකද්ද උඹට වෙන්න ඕන..?

    මම තමයි සුනාමියට අධිපති පකයා.

    images
     
    • Haha
    Reactions: Kolama