සුනිල් රත්නායකට

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    සුනිල් රත්නායකට

    රණවිරු සුනිල් රත්නායකට ජනාධිපති සමාවෙන් නිදහස් :love:

    මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී LTTE සාමාජිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 ‌දෙනකු ජනාධිපති සමාව යටතේ නිදහස් :love:


    90210856_1087825841616058_46853132512133120_o.jpg





    එන්න තාලෙට කියන්න :love:
     
    • Like
    Reactions: 2osama

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    අවුරුද්දට තාත්තා ගෙදර ආවද අහපු ක්‍රොටන් කොල ලොල්ලෝ ටිකයි ‌ජේප්පො ටිකයි

    k3sbzjxw6o041.gif
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    General

    ජනාධිපති සමාවෙන් රණවිරු සුනිල් රත්නායකට නිදහස
    Editor 3 weeks ago
    2
    SHARES
    Share
    Tweet

    යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

    එවකට පැවැති රජයේ නියෝග මත මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ වර්ෂ 2000 දෙසැම්බර් 20 වැනිදා යාපනයේ මිරුසුවිල් හමුදා කඳවුර ආසන්න ප්‍රදේශයේ කළ ක්‍රියාන්විතයේදී ද්‍රවිඩ ජාතිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමිනි

    අත් අඩන්ගුවට ගත් සෙබළුන් චාවකච්චේරි මහෙස්ත්‍රාත් උසාවියෙන් රිමාන්ඩ් භාරයට ග‌ෙන ඇප මත නිදහස් කළ අතර කොළඹ මහාධිකරණයේ නඩු විභාගයකින් පසුව පළමු විත්තිකරු වූ සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය හිමි විය.

    වසර දහතුනක නඩු තීන්දුවකින් පසුව සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම වූ අතර සෙසු පිරිස නිදොස් කොට නිදහස් කරන ලදී.

    රිවිරැස ඇතුළු හමුදා මෙහෙයුම්වලදී රණශූර පදක්කම පවා හිමිකර ගනිමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ දක්ෂ විශේෂ බළකා භටයකු ලෙස සුනිල් රත්නායක නම් දරයි. එම සටන්වලදී ත්‍රස්තයන්ගේ මෝටාර් ප්‍රහාරයකින් එල්ල වූ කැබැල්ලක් ඔහු​ගේ හිස තුළ අදටත් ඇති බව පැවසේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    අනුරයි සජ්ජයි අරෙහෙ අඬනවා ඇති දැන්. "මිනිස්සු මැරෙන්නෙත් නෑ, රණවිරුවොත් නිදහස් කරනවා, අපිට කියන්න දෙයක් ඉතුරු කරන්නෙම නෑ" කියල.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇත්තටම හොන්ද වැඩක්. සුනිල් රත්නායක වරදක් කලාද නැද්ද අදාළ නෑ. නිදහස් කරන්න කියල රටේ මිනිස්සු ඉල්ලුව. හොඳ තීරණයක්. ඒ වගේම රනිල්, රවී, අර්ජුන් සෙට් ඒක ඇතුලට දාල අන්තිම සතේ වෙනකන් අලාබය අයකරගන්න ඕන. මොකද එකත් රටේ මිනිස්සු ඉල්ලපු, ඉල්ලන දෙයක්. Respect.:love: