සුනිල්ගේ පුතා සජිත්..

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    hema ekamaa media walata ewith ghana baila etta kiyala hithanna epa bang
    සුනිල්ගේ ටයිප් එකේ හැටියට මූ මෙහෙම ඇති කියලා හිතන්න පුළුවන් බං. මූ මෙහෙම නෙවෙයි නම් ෂෙනාල් කියන පොර මේ වෙද්දිත් නැති වෙන්න එපැයි.
     
    • Like
    Reactions: alian25

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    493
    485
    63
    සුනිල්ගේ ටයිප් එකේ හැටියට මූ මෙහෙම ඇති කියලා හිතන්න පුළුවන් බං. මූ මෙහෙම නෙවෙයි නම් ෂෙනාල් කියන පොර මේ වෙද්දිත් නැති වෙන්න එපැයි.

    Shenal karayata invite karanne Piyal Perera band eke play karanna. ita passe thama un voice eka sunil ge wage nisa ewa play karanne.
    Oya kisima song ekka munta ayithi ne. eka ownership eka enne Gypsies band ekata. ethakota eke wera karana un salary ekak gannawa. mama hithanne profit ekakuth share wenawa ethi. mu ma meke kiyanne piyal sunil ge wife tath share ekak denawa kiyala. man hithanne sunil gatta salary eka wife taa digatama denawa ethi.

    uba nikan balapan talent eke shenal kiyana ekaa issarahin innawa. u rock play karana buwek. mu popular wenne sunil ge voice ekata gawil yana nisa. ekath muta lassanata kiyanna be ubata hodata ehuwanam therei. Sunil record karanakota songs lassanata kiyanawa live thama athal ekak ganne. mugee enne ara live wala kiyana athal voice eka. muta hariyata thaleta kiyagannath be eka song ekak wath.

    Gypsies bang eka adagena yanne piyal, mama hithanne ne ugen passe oya band eka run wei kiyala. ekka gayan enna one. uta thama music knowledge ekak thiyenne. mu pissu pihattek wage mata nam. anith peththen Doctor band eka thiyanawa unge set eke. Band eka nethi unata studio eka run wei
     
    • Like
    Reactions: ELShock and WhyNot1

    ඔව් ඒක ඇත්ත. මුගේ වොයිස් එක නම් සුනිල්ගේ වගේ නෑ. අනිත් පැත්තෙන් ෂෙනාල් කියන එකත් මට සෙට් වෙන්නෙ නැ. ඌ නිකං කටේ මොකක් හරි තියාගන කියනවා වගේ ෆීලිං එකක් මට දැනෙන්නේ. ගයාන්ට නම් හොදයි. ඒත් ඒකා දැන් පේන්න නෑනේ.

    මම මේක බලන්න කලින් හිතාගන හිටියේ පියල් මුන්ට කපලා ෂෙනාල් එක්ක ජිප්සීස් කරගන යනවා කියලා.. ඒකයි මට මේක මරු කථාවක් වගේ දැනුනේ. මම හිතන්නේ මේකට මරු කියපු හැමෝම, මම හිතපු විදිහට හිතපු උන් වෙන්න පුළුවන්.
     
    yes matath mun dennama set wenne ne. gypsies band eka thiyannea den old community parties wala witharai. e hera un show ekak kaloth ara set ekama enawa. e hera unta current generation eka ekka move wenna be. outdoor nam sunil innakotath unwa kepuna. thama ara paran un unge lamainge wedding walata, Old boys parties walata and similar event walata genawa.

    ita passe oya song wena un kiyanna gani. ekath match wennama marians thama. un thama Clarence ge ewath edagena yanne lassanata. thawa sarith surith untath puluwan. ita amatharawa gayan thama othana inna deyak karanna puluwan wedda. mama hithanne uta music walin survive wenna one ne.
     
    Last edited:
    • Like
    Reactions: WhyNot1

    ඇත්ත කථාව.

    ඇත්තටම ජිප්සීස් සිංදු ගැලපෙන්නේ 80 දශකයේ 90 මුල තමන්ගේ තරුණ කාලේ ගතකරපු අයට. අපි උනත් ඒවට කැමති වෙලා තියන්නේ අපේ තාත්තලා කැමති නිසා. ක්ලැරන්ස්ගෙත් එහෙමයි. ඕකම තමයි අපේ ජෙනරේෂන් එකේදි කසුන්ට වෙලා තියන්නෙත්. අපි කසුන්ට කැමතී. නමුත් දැන් ඉන්න පොඩි එවුන්ට කසුන් සෙට් වෙන්නෙත් නෑ. ඕක තමයි ඉතිං පරම්පරා වෙනස. අපේ පොඩි එවුන් කසුන්ගේ සිංදුවලට ආස උනොත් ආස වෙන්නේ අපි ආස නිසා.
     
    ow sirawata. den inna generation eke unta song ekka kiyanna be yako. gon pakayo danne handsfree ekak or headset ekak dagena ahanna witharai. office eke kattiya ekathu wela song ekak kiyanna kiwwamaa uda bima balanawa. moko un ahana ewa party ekakadi kiyanna puluwanda - technology eken atopu songs.

    mona una anthimata thawa kalayak run wennee remake wela hari oya parana songs witharai. kasun ge ewa pawa den ehema prasiddiyak ne. tham chandana wena ekek ge song ekak kiwwoth popular wenawa. anthimata ithuru wennee parana songs tikai, ewa wal remake tikai tharai

    e hera in between karapu kisima song ekak den minissu athara ne
     
    Last edited:
    • Like
    Reactions: WhyNot1