සුනිල්ට රත්නායකට මරණ දඬුවම දුන්නේ ඇයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහ පාලනයක්ද නැතිනම් අද රටේ ඇත්තේ කොටි පාලනයක්ද.......සිංහල රණ විරැවන් දං ගෙඩියට යවන තුප්පහි යහපාලනය හෙලා දකිමු..ටොයියන් බයියන් ලෙස නොව එකම මවගේ සිංහල දරැවො ලෙස හැමෝම එකා මෙන් මේ අපරාධයට එරෙහි වෙයල්ලා.....මූ අපේ එකෙක් අපි වෙනුවෙන් දිවි දෙවෙනි කොට කොටි කටට ගිය රත්තරන් කොල්ලෙක් යකුනේ....කොටින්ට ඌ මිනීමරැවෙක් නමුත් අපට යුධ වීරයෙක්.....
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උඹ සිංහලයෙක් වීම ගැන දුකයි මචන්... හිතන්න එපා මම මහින්දගේ බයියෙක්වත් රනිල්ගේ ටෝයියෙක්වත් කියලා.. එත් උඹ මෙහෙම මේ සිද්දිය ඇතුලේ මිනිමරුව කියල මේ නිලධාරියාව හඳුන්වනවානම් මුළු ත්‍රිවිද හමුදාවම මිනීමරුවන් කියල කියන්න තව වැඩි කාලයක් යන එකක් නැහැ..

    මේ සිද්දියට අදාලව ඉදිරිපත් වෙලා තියෙන්නේ එකම එක දෙමල මනුස්සයෙකුගේ සාක්ෂියක් විතරයි.. ඒ සාක්ෂිය මත පදනම් වෙලා උසාවිය දීපු නඩු තීන්දුවක් උඩ සිද්දිය ඇහින් නොදැකපු උඹට මොකක්ද තියන සදාචාරාත්මක අයිතිය ඒ මනුස්සයව මිනීමරුවා කියල හඳුන්වන්න???? නීතිය තීන්දු ගන්නේ හදවතින් නෙවෙයි.. පොතක ලියල තියන නීති රෙගුලාසි වලට අනුකුලව.. එතැනදී ලෝකෙ කොතනකවත් දඬුවම් විඳින චූදිතයින් 100% ම වැරදි කරුවන් නෙවෙයි..

    අවුරුදු 30 ක යුද්දයක් අත්විදපු සහ දුෂිත පාලන තන්ත්‍රයක් එක්ක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු විදිහට අපිට මේ සිද්දි දකින්න වෙනම දැක්මක් තිබිය යුතුයි..

    උඹ වැල්ලවායේ කියල ප්‍රොෆයිල් එකේ දාල තියන නිසයි මෙහෙම අහන්නේ.. මොනරාගල බස් බෝම්බෙන් මැරුණ පාසල් වයසේ ළමයි ගැනවත් උඹට මතකද කියල ටිකක් මතකය අවදි කරලා බලන්න.. ඊට එහා එව්වා අමතක වෙලා ඇති කියල මම උපකල්පනය කරනවා.. එකයි උඹල මෙහෙම කියන්නේ අද වෙද්දී..

    hmmm

    2vdqgr7.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි යුධ හමුදා පොලීසියෙන් මේ කේස් එක ඇදන් ආවෙ... . අවුරුදු 14ක් නඩුව ඇදන් ආවෙ ඇයි...? . ආයෙත් කියන්නම් ක්‍රියාන්විතයක දි උනා නම් උඹලට කළින් සුනිල් වෙනුවෙන් පෙනී ඉන්නෙ යුධ හමුදා පොලීසිය.....මේක චේඅතාන්විත මිනීමැරීමක් හින්දනෙ යුධහමුදා පොලීසියෙන් කේස් එක ඇදන් යන්නෙ......මේකෙ කියවන වීරයන්ට ඕක තේරෙන් නෑනෙ ඉතින්. හමුදවෙන් කියටවත් ක්‍රියන්විත්යකදි එහෙම දෙයක් උනා නම් මෙ මිනිසුන්ට අතක් වත් තියන්න දෙන්නෙ නැහැ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615

    :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    යුධ හමුදා පොලිසියේ කොටි වෙන්න ඇති බං
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ඇත්තටම මහින්දගේ බත් බැලයෝ ටික මේ සිද්දිය භාවිතා කරලා බොරදියේ මාළු බෑම අන්තිම අශික්කිතයි.

    ඇත්තටම අපිට ඕනේ මේ වගේ කාලකන්නි මිනීමරුවන්ට උපරම දඩුවම් දීලා අපේ විරෝධාර හමුදාව බේර ගන්න. නැත්නම් ලෝකේ මිනිස්සු දකින්නේ අපිට ඉන්නේ තිරිසන් හමුදාවක් කියලා.

    මහින්දලා මිනිමරුවොත් බේරා ගන්නවා කියන්නේ මෙන්න මෙකටයි.

    Uba Dan Me Vidihata Uththara Denne Me Siddiya Varadi Kiyanavata Vada..... Mahindath Ekka Thiyena Kenthiyata.
     
    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    mcn oya hodata meka explain karala thiyanawa, eth suni rathnayata eka paratama me saamany wasiyo 8k marann hithune ai kiyala meke kiyala naaaa, dara ahulanna awaaa, kiyala atha arinna bari hethuwak thiyenna barida,