සුනිල් අපහස කරයි අමරදේවයන්ට

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
සුනිල් අපහස කරයි අමරදේවයන්ට

මේක පොඩ්ඩක් අහන්න

මු මොකෙද්ද? මු අර ගණිකාවන් එක්ක ප්‍රසිද්දියේ නටපු අවලමෙක් නේද? මු කාටද මේ අපහස කරන්නේ බලන්න

https://video-sin1-1.xx.fbcdn.net/h...=ee4e389f444454a4b6ec28cee1abec99&oe=55C2F50C
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ අප්පුවෝ...
    ඔය අමරදේව මහත්තය සින්දුව කියපු කාලේ මේ රට මිට වඩා දාහකින් හොඳයි..
    සුනිල් පෙරේරා අපහාස කරන්නේ උඹලගේ අප්පච්චියි, අප්පච්චි පාර කාපට් කරලා දීපු උන්නහෙලටයි..
    මේ රට පින් කෙතෙන් කුඩු පොට් එකක් කලාට..

    උඹ ප්‍රෝ සොයා සමපෝෂ ගුලි දෙකක් දිනපතා උදෑසන ආහාරයට ගන්න.. මතක ඇතුව මේකත් බල බල කන්න..

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අනේ අප්පුවෝ...
    ඔය අමරදේව මහත්තය සින්දුව කියපු කාලේ මේ රට මිට වඩා දාහකින් හොඳයි..
    සුනිල් පෙරේරා අපහාස කරන්නේ උඹලගේ අප්පච්චියි, අප්පච්චි පාර කාපට් කරලා දීපු උන්නහෙලටයි..
    මේ රට පින් කෙතෙන් කුඩු පොට් එකක් කලාට..

    උඹ ප්‍රෝ සොයා සමපෝෂ ගුලි දෙකක් දිනපතා උදෑසන ආහාරයට ගන්න.. මතක ඇතුව මේකත් බල බල කන්න..

    අනේ ගොනෝ .. මම උඹ වගේ රනිල්ට වත් මහින්දට වත් කඩේ යන්නේ නෑ

    තොපි තම අරක්කු බෝතලෙටයි , බපකට් එකටයි කඩේ ගිහින් පුක දෙන්නේ සිරිකොතේ...

    සොන්නයෝ මම කිඋවේ අමරදේවට අපහස කරපු එක... එකට ඒ සොන්නයට වෙන දෙයක් පාවිච්චි කරන්න තිබ්බ...
    තෝ බත් කන හරකෙක් . පුක දීපන් ගිහින් රනිල්ට සිරිකොතේ .. පොන්නය
    reputation_neg.gif
    සුනිල් අපහස කරයි... 08-06-2015 09:25 AM puka dennada yanne wesige pute?
     
    • Like
    Reactions: Miami-Vice

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඉතින් අමරදේවට අපහාස කරා කියලා නඩු දාපන්කෝ මෙතන විලාප තියන්නේ නැතුව

    වීඩියෝ clip එකක් මැදින් බලලා මෙතන අවිත් කෑ ගහනවා
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පිස්සු හු***ක් මූ. පින්බිම කෑවෙ මේ වගේ ගෝතයො තමයි. මේක රෙදි ගලෝගෙන හෙලුවෙන් නටල දැන් එනව අමරදේවගෙ වැරදි හොයන්න
     
    • Like
    Reactions: toiya

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    රඹා;18771839 said:
    පිස්සු හු***ක් මූ. පින්බිම කෑවෙ මේ වගේ ගෝතයො තමයි. මේක රෙදි ගලෝගෙන හෙලුවෙන් නටල දැන් එනව අමරදේවගෙ වැරදි හොයන්න

    ඇත්ත

    මේ පින් බිම කැ වේ මේ වගේ සොන්නයෝ තමා

    ඉස්කෝල වලට ගණිකාවෝ ගෙන්නලා බිලා පිස්සු නටලා කුණුහරප කියලා..

    මු හරියට කතා කරන්නේ මු හෙන සුචරිතයක් ඇති චරිතයක් වගේ නේ බන්
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    බෙටි ගදයි කියලා පිලිගන්න එපැයි බං. මේ ලංකාවේ කොච්චරක් නරක දේවල් වෙනවද ? ස්විස්ටර්ලන්තේ / ස්වීඩනයේ බලහන්කෝ හොයලා. Ratings වලින් එ රටවල් හොදම සහ ජීවත් වෙන්න සුදුසුම රටවල් වෙන්නේ නිකං නෙවෙ අපරාද අඩු නිසා :rolleyes: බුදුදහම නිසා තම මේම හරි හොද උන් ඉන්නේ..වැඩිමනත් අය පන්සිල් රැකල හොරා කන හොරු :angry:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බෙටි ගදයි කියලා පිලිගන්න එපැයි බං. මේ ලංකාවේ කොච්චරක් නරක දේවල් වෙනවද ? ස්විස්ටර්ලන්තේ / ස්වීඩනයේ බලහන්කෝ හොයලා. Ratings වලින් එ රටවල් හොදම සහ ජීවත් වෙන්න සුදුසුම රටවල් වෙන්නේ නිකං නෙවෙ අපරාද අඩු නිසා :rolleyes: බුදුදහම නිසා තම මේම හරි හොද උන් ඉන්නේ..වැඩිමනත් අය පන්සිල් රැකල හොරා කන හොරු :angry:

    :yes::yes::yes:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේකේ මහලොකුවට දේශප්රේමය පාරම්බාන පුතාල ස්විස්ටර්ලන්තයේ හරි ඇමරිකාව් හරි සිටිසන් ලැබුනොත් මෙහේ ඉදීවිද ?

    නිකන් බයිලනේ මහත්තයෝ...

    සුනිල් කියනකාතාවේ වරදක් පේන්නේ නෑ අපේ රටේ කොල්ලේ බෝට්ටුවෙන් හරි රට පනින්න හදන්නේ මේක මහා පිංවන්ත දේශයක් නිසාද ? 30000 අම්මලා අක්කලා අරාබි කාරයන්ගේ කුස්සිවල දුක් විදින්නේ ඇයි
    22000 ක් කොල්ලෝ දකුණු කොරියවේ යකඩ කරගහන්නේ ඇයි

    නිකන් සුනිල්ගේ රෙද්ද අස්ස හොයන්නෙ නැතුව ඒ මිනිහා කියන දේ ගැන හිතාපල්ලා