පපුවට හරිම වේදනයි බන් මුන්ව නවත්තන්න බැරි බව මතක් වෙනකොට. මේවා බලන් අපිට උඩ බලාගෙන ඉන්න උනානෙ. අපේ ලමයි අපිට ශාප කරාවි අපේ මිනී වලවල් වලටත් හෙන ගහවි.ලපයා පස්සේ දුවන කහකඩධාරීන් ටිකට උණගන්නේ එතකොට තමයි .. සුනිලා කියනදේ තමයි වෙන්නේ .. අනුරය චන්ද ගන්න ඕන නිසා 9 වෙනි වගන්තිය තියනවා කියනවා .. හැබැයි ඒ වගන්තිය තිබ්බට වැඩක් නෑ . අලුත් වගන්ති ගෙනල්ලා පුරා විද්‍යා ස්ථාන කියලා පන්සල් වලට කෙලින කොටයි . උතුර නැගෙන හිර බෞද්ධ ස්ථාන බෞද්ධයන් නෑ කියලා අයින් කරන්න පනත් හදපුවාම ...පෙරහැරට කියලා අලි භාවිතා කරන්න බෑ කියලා අනපනත් හදපුවාම ලප අනුරයාට පශ්චත්භාගය පුදන ගන හැත්තට රෙවෙයි . හැබැයි උනුත් කැමති ඇති . දැනටත් උන් මහන වෙලා ඉන්නේ බුදුන්ගේ සාශනයේ නෙවෙයි ජෙපි සාශනයෙනේ ...