සුනිල් ආයේ ඔයා... මොනාද මේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ලපයා පස්සේ දුවන කහකඩධාරීන් ටිකට උණගන්නේ එතකොට තමයි .. සුනිලා කියනදේ තමයි වෙන්නේ .. අනුරය චන්ද ගන්න ඕන නිසා 9 වෙනි වගන්තිය තියනවා කියනවා .. හැබැයි ඒ වගන්තිය තිබ්බට වැඩක් නෑ . අලුත් වගන්ති ගෙනල්ලා පුරා විද්‍යා ස්ථාන කියලා පන්සල් වලට කෙලින කොටයි . උතුර නැගෙන හිර බෞද්ධ ස්ථාන බෞද්ධයන් නෑ කියලා අයින් කරන්න පනත් හදපුවාම ...පෙරහැරට කියලා අලි භාවිතා කරන්න බෑ කියලා අනපනත් හදපුවාම ලප අනුරයාට පශ්චත්භාගය පුදන ගන හැත්තට රෙවෙයි . හැබැයි උනුත් කැමති ඇති . දැනටත් උන් මහන වෙලා ඉන්නේ බුදුන්ගේ සාශනයේ නෙවෙයි ජෙපි සාශනයෙනේ ...
    පපුවට හරිම වේදනයි බන් මුන්ව නවත්තන්න බැරි බව මතක් වෙනකොට. මේවා බලන් අපිට උඩ බලාගෙන ඉන්න උනානෙ. අපේ ලමයි අපිට ශාප කරාවි අපේ මිනී වලවල් වලටත් හෙන ගහවි.
     

    Sen-lu

    Well-known member
  • මම ඔය කතාවට එකඟයි හැබැයි ආගම් ආගම්වලට වෙන වෙනම නීති තියෙන එකත් නවත්තලා පොදු නීතියක් යටතට එන්න ඕන. ඒක හඳුන කරනව කීවොත් ඔය පොලිසි එක හොඳයි.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,437
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷


    DU9BEA.gif
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පපුවට හරිම වේදනයි බන් මුන්ව නවත්තන්න බැරි බව මතක් වෙනකොට. මේවා බලන් අපිට උඩ බලාගෙන ඉන්න උනානෙ. අපේ ලමයි අපිට ශාප කරාවි අපේ මිනී වලවල් වලටත් හෙන ගහවි.
    ලපයා දිනනවා ෂුවර්ද බන් ?
     

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    mokakda ballo eke thiyena weredda...agama agama kiyagena thama mechchara kal hukogaththe...un oka hemadama kiyanawa..agamai deshapalanei patalawaganna epa kiyala..ane manda umbala nam