සුනිල් එදිරිසිංහ මල් වැහි පොද Album

Nov 30, 2021
5
3
3
සුනිල් එදිරිසිංහ මහතාගේ මල් වැහි පොද ඇල්බම් එක විකුනන්න තියෙන්නෙ කා ගාවද.විකුනන තැනක් හරි දන්න කියන කෙනෙක් සිටීද.ස්තූතියි
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    අතුල අධිකාරිගෙ විසිරුනු මල් පෙති සින්දුව අතුලගෙ ඇල්බම් එකේ නෑ හැබැයි සුනිල් එදිරිසිංහගෙ එකේ තියෙනව.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    a very nice song . I bought most of his albums but not this one .why cant there be a site to pay on demand instead of copying .