සුනිල් පෙරේරාගේ සින්දුවක්

AnuradhaRa

Well-known member
  • සුනිල් පෙරේරාගේ සින්දුවක්

    මේක උගෙ පරණ සින්දුවක්..
    අර කියන්නෙ “නුඹ නාඩං නුඹ නාඩං, නුඹට ඕව හොඳ පාඩං“
    “දිනුම් කණුව ළඟට ආවෙ හූ හඩ මැද්දෙන්“

    මේ සින්දුවෙ සම්පූර්ණ වචන ටික හොයල දියල්ලකො.. මට නං හම්බවුණේ නෑ..
    මට නං මේ සින්දුව ඇහෙනකොට තනියම හිනා යනව :D
     
    AnuradhaRa

    Well-known member
  • ලෙවල් එකට පාස් වෙන්න
    ඔක්කොම සම්මාන ගන්න
    රුපියක් පන්සීයට යන්තරයක් දැම්මේ...
    ඒකේ ප්‍රථිපල ආවා
    මගෙ හදවත දුක ගාවා
    වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ.... :lol:

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

    යන්තරකරු ගියෙ බලන්න
    උනේ කුමක්දැයි අහන්න
    මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුනා....
    මම කිල්ලට අහු වෙලාලු
    යන්තරේ බල නැති වෙලාලු
    ණයට ගත්ත 500ත් මෙමට නැතිඋනා...

    මම නම් ගඟේ පනිනවා...
    වතුර බීල මැරෙනවා...
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
    රේල්ලට බෙල්ල තියනවා..
    ජීවිතේ එපා කියනවා...
    හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

    කඳු නැගලා කඳු බැහැලා මාස ගණන් දුක් විඳලා
    මහ සයිකල් රේස් එකට පුරුදු උනා මන්...
    මගේ ෆුල්ඩම් එක දමලා ගත්තා වංගුව කපලා...
    අඹ ලෙල්ලට ලිස්සල මං ගියානේ ගුවනින්...

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

    හිටි අය මගේ පිටිපස්සෙන් මා පසුකර යයි වේගෙන්
    දණිපණි ගා නැගිටල මම ආයෙත් පැද්දේ...
    හති දාගෙන පැද්දත් මම අන්තිමේදී තද වෙහෙසින්
    දිනුම් කනුව ළඟට ආවේ හූ හඩ මැද්දේ... :lol:

    මම නම් ගඟේ පනිනවා...
    ජලය බීල මැරෙනවා...
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
    රේල්ලට බෙල්ල තියනවා..
    ලයිෆ් එක එපා කියනවා...
    හුටා කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...

    චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවෙ කරල
    සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවල මං
    ප්‍රඩියුසර්ට වැඳල පුදල කැමරමන්ට සපොර්ට් කොරල
    ඇට් කොරන්ඩ ලැබුනේ එකම සීන් එකයි බන්...

    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...
    නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩන්...

    මංගල දර්ශනේ බලන්න මගෙ මිතුරන් වටකරගෙන
    සිංහ රජෙක් ලෙසට හෝල් එකට ගියේ මං.
    හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලිගෙ කතුරට
    බෙල්ල කැපුනා වගේ කැපිල වැඩක් නෑනේ දැන්
    :lol:

    මම නම් ගඟේ පනිනවා...
    වතුර බීල මැරෙනවා...
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
    රේල්ලට බෙල්ල තියනවා..
    ජීවිතේ එපා කියනවා...
    කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...
    මම නම් ගඟේ පනිනවා...
    වතුර බීල මැරෙනවා...
    හුස්ම ටිකක් හිරවෙනකොට ගොඩ පීනනවා...
    රේල්ලට බෙල්ල තියනවා..
    ජීවිතේ එපා කියනවා...
    කෝච්චිය ලන් වෙනකොට අපි නැගිටිනවා...
     
    Last edited:
    • Like
    Reactions: TNTRoCkZ

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලෙවල් එකට පාස් වෙන්න

    :love::love::love::love::love:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මේකේ ඇඟට නොදනී හින්ට් ගහනවා ලංකාවේ වෙන දේවල් වලට.....