සුනිල් පෙරේරාගේ සින්දුවක්
මේක උගෙ පරණ සින්දුවක්..
අර කියන්නෙ “නුඹ නාඩං නුඹ නාඩං, නුඹට ඕව හොඳ පාඩං“
“දිනුම් කණුව ළඟට ආවෙ හූ හඩ මැද්දෙන්“
මේ සින්දුවෙ සම්පූර්ණ වචන ටික හොයල දියල්ලකො.. මට නං හම්බවුණේ නෑ..
මට නං මේ සින්දුව ඇහෙනකොට තනියම හිනා යනව