සුනිල් පෙරේරා සහ ගණිකා වෘත්තීය

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    apey media

    :D Apey ratey Media karayo market karannema mey wage ewun thamayi:D

    මේ මීඩියා කර්මාන්තශාලා තුල ගණිකාවො නිශ්පාදනයකලාට ලංකාවතුල ඒ ගණිකාවන්ට බිස්නස් කරන්න නීතිය නැති නිසයි සුනිල්ට අවුල;)

    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සු නාකිය ඇත්තටම එහෙම කියල තියෙනව වගේ :rolleyes:

    :yes::yes::yes:

    මමත් ඔය මුලින්ම දැකපු කොටසයි පත්තර කෑල්ලයි දැකපු ගමන් thread එක දැම්මේ. පස්සේ උඹ කියද්දී තමයි මටත් හිතුනේ මූ නොකියපු දෙයක් අරුන් දාලවත්ද කියලා. ඒ නිසා හොයල බලද්දී තමයි මුලු article එකම හම්බ වුනේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kinkon

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1530456_10152206854046934_613711951_n.jpg

    ඊලගට ගන්න ක්‍රියාමාර්ගය නිසා මං සම්පුර්ණයෙන් අපකිරි්තියට පත්වෙන්න පුලුවන් බෞද්ධාගම ගත්තොත් බුදුහාමුදුරැවෝ කිසිම දවසක මමත්වය අගයකලේ නෑ.ආගම හරහා වෛරය ඇතිවෙලා තියෙන්නේ මමත්වය හරහා .තමන්ගේ දේ උඩින් තියාගන්න ඔනේ නිසා .කිසිම ආගමකට මම නම් විශේෂ තැනක් දේන්නේ නෑ ආගම් ගාවගත්ත ගමන් දේශපාලනය කොහොමත් අංඡබඡල් වෙනවා

    හැමෝටම සමානව සැලකුවෝත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ දෙමල කොට්ටාශයට අදටත් බෑ නේ ඡනාධිපති වෙන්න.මුස්ලිම් මනුස්සයෙක්ටත් බෑ.එ වගේ චෙන්ඡස් ගෙනල්ලා පෙන්වන්න ඔනේ.ඉතාම ඡනප්‍රිය පුද්ගලයා දෙමල මනුස්සයෙක් නම් එයා තමයි ඡනාධිපති වෙන්න ඔනේ.පිටරට වල අදටත් එහෙම තියෙන්නේ .ඔබාමා ඇමරිකාවේ ඡනාධිපති වුනේ .බුදුන් වහන්සේට මෙච්චර ගරැ කරනවා මිනිස්සු.බුදුන් වහන්සේ සිංහල නෙමෙයිනේ.

    මොකද්ද මේකේ වැරද්ද මු කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඔව් බන්. ඔය කියන විදියට ලංකාවේ කිසිම ආගමක් අදහන්න බෑ. ඔක්කොම පිටරටවලින් ආපු ඒවා. බුදු හාමුදුරුවෝ නම් අඩුම තරමේ ලංකාවට තුන් පාරක් වැඩලා හරි තියෙනවා. ඒත් ජේසුස් වහන්සේ, නබි තුමා ලංකාව ගැන අහලවත් නැතුව ඇති.

    නබි ගැන දන්නේ නෑ. එත් ජේසුස් වහන්සේ බුදුහාමුදුරුවෝ මුණගැහිලා තියෙනව :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නබි ගැන දන්නේ නෑ. එත් ජේසුස් වහන්සේ බුදුහාමුදුරුවෝ මුණගැහිලා තියෙනව :cool:

    අඩෝ එහෙමද බන්? මම කවදාවත් එහෙම සීන් එකක් ගැන අහලා නෑනේ බන්.:sorry:
    පොඩ්ඩක් විස්තර කියපන්කො බන්. ගොඩක් කැමතියි දැන ගන්න. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1530456_10152206854046934_613711951_n.jpg

    මොකද්ද මේකේ වැරද්ද මු කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත

    ඕකේ නෙමෙයි මචන්. මේකෙයි වැරැද්ද තියෙන්නේ.

    2iuexlk.png

    අනේ මන්ද ඉතින් සමහරු නම් මේකට කැමතියි. මම දන්නේ නෑ උඹේ මතය මොකක්ද කියල. එත් මම නම් කැමති නෑ ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරනවට. සමාජය විනාශ වෙන මගක් බන් ඒක.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mu aththa kiyanawa dan inna ewun boru kiyala karanneth oya tikama thamai
    dan ganika wurthiya lankawe nadda casino lankawe nadda ganayo tika kade
    yawanna oni unahama vitharane bududahama mathak wenne.
    ubalath kamathi kawru hari ubalawa rawttanawatane.
    ekane aththa kiyana minissunta apahasa karanne
     
    Last edited:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    oya _nnayo ganan ganna epa ban. sinduwak 2k kiwwama okun hithan inne un thama okkoma danne kiyala. O/L wath pass nathi harakek ban oka.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සුනිල් පෙරේරාගේ කතාව 100% හරි. දැන් බලපන් ඉන්දියාව. ඉන්දියාවේ කොයිතරම් ආගම් තියනවද. නමුත් ඉන්දියානු රජයට ආගමක් නැහැ. ආගම මුල් උනාම අනෙකුත් ජාතීන්ට අසාධාරණයක් වෙනවා.

    නමුත් බුදුරජානන් වහන්සේ කියන්නේ උතුම් කෙනෙක්. සුනිල් පෙරේරාගේ බෂා විලශයටනම් මම කැමති නෑ.

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mu aththa kiyanawa dan inna ewun boru kiyala karanneth oya tikama thamai
    dan ganika wurthiya lankawe nadda casino lankawe nadda ganayo tika kade
    yawanna oni unahama vitharane bududahama mathak wenne.
    ubalath kamathi kawru hari ubalawa rawttanawatane.

    කුඩු තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    මිනීමැරුම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    හොරකම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    ගණිකා වෘත්තීය තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්

    එහෙනම් මේ ඔක්කොම හොරෙන් තියෙන නිසා ඔක්කොම නීතිගත කරමුද? :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕකේ නෙමෙයි මචන්. මේකෙයි වැරැද්ද තියෙන්නේ.

    2iuexlk.png

    අනේ මන්ද ඉතින් සමහරු නම් මේකට කැමතියි. මම දන්නේ නෑ උඹේ මතය මොකක්ද කියල. එත් මම නම් කැමති නෑ ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරනවට. සමාජය විනාශ වෙන මගක් බන් ඒක.

    :yes::yes::yes:ලංකාව බැංකොක් කරන්න නම් ඔනේ නෑ. ඔක තමයි ඉතින් බඩු කාරයෙක් ඡනාධිපත් උනොත් වෙන්නේ වෙන‍ දෙයක් බලා පොරොත්‍තු වෙන්න බෑ .ගණිකා වෘත්තිය තිබුනට කමක් නෑ ආයේ ඔක අලුතෙන් නීතිගත කරන්න දෙයක් නෑ ඔය කැසිනොත් කරගෙන යන්නේ නීති ගත කරන්නේ නැතුව ;)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    කුඩු තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    මිනීමැරුම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    හොරකම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    ගණිකා වෘත්තීය තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්

    එහෙනම් මේ ඔක්කොම හොරෙන් තියෙන නිසා ඔක්කොම නීතිගත කරමුද? :P
    Good point machan. තියන පලියට ඔක්කොම නිතිගත කරන්න කියල නිතියක් නෑනෙ. ගෑනිගෙ මොකක හරි අවුලක් ඇති ඒකනෙ ඔච්චර ගණිකාවො පස්සෙ යන්නෙ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කුඩු තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    මිනීමැරුම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    හොරකම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
    ගණිකා වෘත්තීය තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්

    එහෙනම් මේ ඔක්කොම හොරෙන් තියෙන නිසා ඔක්කොම නීතිගත කරමුද? :P

    neethigatha karanawa kiyanne neethiyakata yatath karana eka
    kudu walata lankawe neethi hadila thiyenawa,madinam thawa neethi genna oni
    ganika wurthiyata neethi genna oni pakshawada vipakshawada kiyana
    eka janathawa atharin mathu wenna oni.uba virudda unata bahutharayak kamathi nam pakshawa neethi enawa.eka thamai prajathanthrawadaya kiyanne.
    mathata thitha kiyala lankawa loke kudu pot ekak karapu
    poyata sil aran photo paththare daana abiththonta kade yana kollonta
    mewa waha kaduru wage.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Good point machan. තියන පලියට ඔක්කොම නිතිගත කරන්න කියල නිතියක් නෑනෙ. ගෑනිගෙ මොකක හරි අවුලක් ඇති ඒකනෙ ඔච්චර ගණිකාවො පස්සෙ යන්නෙ.

    eka dawasakata kidenek badu gahanawada lankawe danata badu kiyak innawada
    uba kiyanawa wage lankawe ganunge mokak hari upset ekak athi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අඩෝ එහෙමද බන්? මම කවදාවත් එහෙම සීන් එකක් ගැන අහලා නෑනේ බන්.:sorry:
    පොඩ්ඩක් විස්තර කියපන්කො බන්. ගොඩක් කැමතියි දැන ගන්න. :yes::yes:

    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ?
    "යෝවද තම්පව රෝමානු ජේසු" කියල ගාථාවක් කියන්නේ
    බුදුහාමුදුරුවෝ ජෙසුතුමාව හමුවෙලා අපහු යද්දී ඔය ඝාතාව කියල සුබ පතුවලු ජෙසුතුමාට.
    අපි ඉස්කෝලේ ඇරිලා යද්දී ඔය ගාථාව කියන්නේ ඒකයි :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ?
    "යෝවද තම්පව රෝමානු ජේසු" කියල ගාථාවක් කියන්නේ
    බුදුහාමුදුරුවෝ ජෙසුතුමාව හමුවෙලා අපහු යද්දී ඔය ඝාතාව කියල සුබ පතුවලු ජෙසුතුමාට.
    අපි ඉස්කෝලේ ඇරිලා යද්දී ඔය ගාථාව කියන්නේ ඒකයි :cool:

    මම දහම් පාසල් ගිහින් නෑ බන්. ඔය ගාථාව නම් ඕනේ තරම් කියල ඇති. ඇත්තටම මට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඕක. මොකක්ද ඔය ගාථාවෙන් කියන්නේ?
    (joke එකකට නෙමෙයි බන්. මට ඇත්තටම දැන ගන්න ඕනේ)