පිස්සු නාකිය ඇත්තටම එහෙම කියල තියෙනව වගේ![]()






කොහෙද බන් පොර ඕක කියල තියෙන්නෙ?![]()
mara history ekak thiyenne porata.
ඊලගට ගන්න ක්රියාමාර්ගය නිසා මං සම්පුර්ණයෙන් අපකිරි්තියට පත්වෙන්න පුලුවන් බෞද්ධාගම ගත්තොත් බුදුහාමුදුරැවෝ කිසිම දවසක මමත්වය අගයකලේ නෑ.ආගම හරහා වෛරය ඇතිවෙලා තියෙන්නේ මමත්වය හරහා .තමන්ගේ දේ උඩින් තියාගන්න ඔනේ නිසා .කිසිම ආගමකට මම නම් විශේෂ තැනක් දේන්නේ නෑ ආගම් ගාවගත්ත ගමන් දේශපාලනය කොහොමත් අංඡබඡල් වෙනවා
හැමෝටම සමානව සැලකුවෝත් ප්රශ්ණයක් වෙන්නේ නෑ දෙමල කොට්ටාශයට අදටත් බෑ නේ ඡනාධිපති වෙන්න.මුස්ලිම් මනුස්සයෙක්ටත් බෑ.එ වගේ චෙන්ඡස් ගෙනල්ලා පෙන්වන්න ඔනේ.ඉතාම ඡනප්රිය පුද්ගලයා දෙමල මනුස්සයෙක් නම් එයා තමයි ඡනාධිපති වෙන්න ඔනේ.පිටරට වල අදටත් එහෙම තියෙන්නේ .ඔබාමා ඇමරිකාවේ ඡනාධිපති වුනේ .බුදුන් වහන්සේට මෙච්චර ගරැ කරනවා මිනිස්සු.බුදුන් වහන්සේ සිංහල නෙමෙයිනේ.
ඔව් බන්. ඔය කියන විදියට ලංකාවේ කිසිම ආගමක් අදහන්න බෑ. ඔක්කොම පිටරටවලින් ආපු ඒවා. බුදු හාමුදුරුවෝ නම් අඩුම තරමේ ලංකාවට තුන් පාරක් වැඩලා හරි තියෙනවා. ඒත් ජේසුස් වහන්සේ, නබි තුමා ලංකාව ගැන අහලවත් නැතුව ඇති.

නබි ගැන දන්නේ නෑ. එත් ජේසුස් වහන්සේ බුදුහාමුදුරුවෝ මුණගැහිලා තියෙනව![]()



![]()
මොකද්ද මේකේ වැරද්ද මු කියලා තියෙන්නේ සම්පුර්ණ ඇත්ත
mu aththa kiyanawa dan inna ewun boru kiyala karanneth oya tikama thamai
dan ganika wurthiya lankawe nadda casino lankawe nadda ganayo tika kade
yawanna oni unahama vitharane bududahama mathak wenne.
ubalath kamathi kawru hari ubalawa rawttanawatane.

ඕකේ නෙමෙයි මචන්. මේකෙයි වැරැද්ද තියෙන්නේ.
![]()
අනේ මන්ද ඉතින් සමහරු නම් මේකට කැමතියි. මම දන්නේ නෑ උඹේ මතය මොකක්ද කියල. එත් මම නම් කැමති නෑ ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරනවට. සමාජය විනාශ වෙන මගක් බන් ඒක.


ලංකාව බැංකොක් කරන්න නම් ඔනේ නෑ. ඔක තමයි ඉතින් බඩු කාරයෙක් ඡනාධිපත් උනොත් වෙන්නේ වෙන දෙයක් බලා පොරොත්තු වෙන්න බෑ .ගණිකා වෘත්තිය තිබුනට කමක් නෑ ආයේ ඔක අලුතෙන් නීතිගත කරන්න දෙයක් නෑ ඔය කැසිනොත් කරගෙන යන්නේ නීති ගත කරන්නේ නැතුව 
Good point machan. තියන පලියට ඔක්කොම නිතිගත කරන්න කියල නිතියක් නෑනෙ. ගෑනිගෙ මොකක හරි අවුලක් ඇති ඒකනෙ ඔච්චර ගණිකාවො පස්සෙ යන්නෙ.කුඩු තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
මිනීමැරුම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
හොරකම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
ගණිකා වෘත්තීය තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
එහෙනම් මේ ඔක්කොම හොරෙන් තියෙන නිසා ඔක්කොම නීතිගත කරමුද?![]()
කුඩු තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
මිනීමැරුම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
හොරකම් වෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
ගණිකා වෘත්තීය තියෙනවා නීතිගත කරලා නෑ ඒ නිසා තහනම්
එහෙනම් මේ ඔක්කොම හොරෙන් තියෙන නිසා ඔක්කොම නීතිගත කරමුද?![]()
ow okage gaani genalla thiyenneth adu wayasen mama hithanne lamai labenakota 16k da koheda gaanige wayasaකලු පූසා;16152136 said:oka hena badu karayane ban moratuwa galkissa peththe eungen ahapanko. podi eungen neme aurudu 30 penapu eungenmara history ekak thiyenne porata.

Good point machan. තියන පලියට ඔක්කොම නිතිගත කරන්න කියල නිතියක් නෑනෙ. ගෑනිගෙ මොකක හරි අවුලක් ඇති ඒකනෙ ඔච්චර ගණිකාවො පස්සෙ යන්නෙ.
Royal Cabrera![]()


අඩෝ එහෙමද බන්? මම කවදාවත් එහෙම සීන් එකක් ගැන අහලා නෑනේ බන්.
පොඩ්ඩක් විස්තර කියපන්කො බන්. ගොඩක් කැමතියි දැන ගන්න.![]()

උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද ?
"යෝවද තම්පව රෝමානු ජේසු" කියල ගාථාවක් කියන්නේ
බුදුහාමුදුරුවෝ ජෙසුතුමාව හමුවෙලා අපහු යද්දී ඔය ඝාතාව කියල සුබ පතුවලු ජෙසුතුමාට.
අපි ඉස්කෝලේ ඇරිලා යද්දී ඔය ගාථාව කියන්නේ ඒකයි![]()