"හිගාකාපන් මීට වඩා නම්බුයි, ජීවිතේට අනුන්ට කෑමඑකක්වත් දීලා නැති උන් , මිනිස්සු ස්වෙච්ඡාවෙන් දෙන දේවල් පටවගෙන ගිහින් නම දාගන්න රාජ්‍ය මැදිහත් වීමෙන් කියලා. ඊයා"
"අහිංසක මිනිස්සුන්ගෙන් දෙන බඩු ටික ඔක්කොම එකතු කරගෙන මුං යනවා දැන් ලොක්කෝ වගේ බෙදන්නනන.. කෝටි දාහක් පමණ තියෙන පැලවත්ත පක්ෂ ගිණුමෙන් එක රුපියලක් මුන් දුන්නද ?? කැබ් ගේන්න වෙන්කරපු කෝටි 1250 සහ ශ්‍රී ලංකන් day එකකට වෙන්කරපු කෝටි තිහක් 30 ආපදාව වෙනුවෙන් සහන ලබාදෙන්න මිනිසුන්ට ලබා දෙන්න... තුනෙන් දෙකක බලයක් තිබිලත්, ඉතිහාසයේ ප්‍රථම වතාවට මහා භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනය ඉක්මවලා වත්කම් තිබිලත්, මේ වර්ෂයේ බදු ආදායම අපේක්ෂිත බදු ආදායම් වගේ දෙගුණයක් උපයලත්... කැට හොල්ලන පුරුද්ද ක් සහනාධාර එකතු කරන පුරුද්ද මුංගෙ තාම නැති වෙලා නෑ"
"ඔයිට වැඩිය හොදයි පබයෙක් ගෙනිහිල්ලා පාර්ලිමේන්තුවේ හිටෙව්වා නම්"
"ස්වෙච්ජාවෙන් යන එකටත් මුන් ලකුණු දාගන්නවා කියන්නෙ "මුං මිනිස්සු වෙන්න බෑ"
"
"මාතර මින්ස්සු සත්භාවයෙන් කරන දේට බොරුවට ලකුණු දාගන්න එප හදුන් ."
"ලොක්කා පටල ගන්න එපා . රාජ්‍ය යාන්ත්‍රික් නෑ ඔතන රජයේ මැදිහත් වීමකුත් නෑ ඔතන එදා වේල හොයන මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය තියෙන්නෙ.පක්ෂක් පාටයක් නෑ මිනිස්සුන්ගේ එකමුතුකම විතරයි ඒ නිසා ලේබල් ගහගන්න එප
"
"අඩො අඩෝ අනුන්ගේ ලමයින්ට උප්පැන්න දෙන්න එපා.. මේ මිනිස්සු යන්නේ බොක්කෙන්ම.
"
"එකටත් රාජ්‍ය යාන්ත්‍රනය ලු, කව්ද බන් මල්වතුඔය මඩකළපුවට හැරෙව්වෙ"
"මිනිස්සුන්ගෙ මනුස්සකමින් වාසි ගන්න කැත.."
"රාජ්‍ය යාන්ත්‍රණය දැන්ද උඹට ඒවා මතක් වෙන්නේ, කුහකයා
"
"රාජ්‍ය යාන්ත්රනයේ මැදිහත් වෙලා නම් කොහොමද බන් ස්වේච්ඡාවෙන් වෙන්නෙ..( ස්වෙච්ඡාවෙන් කරපු දෙයක් රාජ්‍ය බලයෙන් කොල්ල කාල...)"
"මිනිස්සු එකතු කරල දීපුවටත් ලේබලේ ගහගත්ත.මුංනං පුදුම ජාතියක්"
"දිස්ත්‍රික් ලේකම් , ප්‍රාදේශීය ලේකම් , ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍යය ආයතන හරහා එකතු කරපු.... මිනිස්සු ස්වේච්ඡාවෙන්ම ගෙනත් දීපු බඩුමුට්ටු ටිකට..... NPP & AKD ලේබලේ ගහන්න ලැජ්ජ නැද්ද බං...
කාපං ඔයිට හොදයී .."
"ලැජ්ජ නැද්ද ඇත්තටම??? රාජ්‍ය යාන්ත්‍රනේ??? මිනිස්සුගේ මහන්සියට political label ගහන්න එපා. අප්පිරියයි."
"තොපි කරපු දෙයක් නම් නෑ කාලකන්නි
'
"ගම්වල කොල්ලො කෙල්ලො එකතුවෙලා කරනදේවල් වල නමි ගහගන්න එපා ලැජ්ජයි"
"ඒකටත් නම දාගන්න හදන්නෙ http la"
"මිනිස්සු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා දීපු ආධාර වලට අයිතිය කියන්න එන තමුන් වගේ මිනිස්සු ගැන ලැජ්ජයි
"
"උඹලා කරනකම් මිනිස්සු බලාගෙන ඉන්නෙ නෑ. උඹලා කරත් නැතත් මිනිස්සුන්ට පුලුවන් විදිහට හැමදේම කරනවා.
"
"අනේ යකෝ මූ වගේ දේශපාලන හිගන්නෙක්.. දකුනේ කොල්ලො ගේමක් ගහලා එකතු කරලා දීපුවා AKD යෝජනාවක්ලූ.. රවුම් ගහන්න අරන් ගිය හෙලිකොප්ටර් එක ගෙනත් දීපිය, අවුරුදු ගානක් ජොකාගේ අනුන්ගේන් අදින, පිනට කන උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්
"
https://web.facebook.com/watch/?ref=saved&v=1193743126232805
"මචං හඳුන් උඹ මඩකලපුවෙන් එනකොට මල් වතු ඔය ආපහු මන්නාරමට හරවලා වරෙන් මචං!
මන්නාරමේ මිනිස්සු බලාගෙන ඉන්නවා
"
"නියමයි බොසා. බඩු ටික ගෙන්නගෙන රතු තරුව ලේබල් අලවල බෙදමු.
"
"අපි ආණ්ඩුවට සහයෝගය දෙන්නෙ නැහැ . අපි සහය දෙන්නෙ විපතටපත් ජනතාවට . හැකිතාක් අපට පුලුවන් හැටියට විපතටපත් අපේ ජනතාවට ආධාර කරනවා . ඒ අපේ නමින් , අපේ බ්‍රැන්ඩ් එකෙන් ගමේ , නගරේ අපේ එකමුතුවෙන්
මිනිස්සු එකතු කරන ආධාර මංකොල්ලකන උබලාගේ රජ්‍යයේ ගිණුම් වලට කොහොමත් අපි මුදල් අධාර කරන්නෙ නැහැ . Rebuilding Sri Lanka කමිටුවේ සමාජිකයන් බැලුවම ඉන්නෙ දුෂිත බිස්නස් කාරයෝ ටිකක් . මේ අය ඉන්න කමිටුවේ ගිණුමට මුදල් දාලා පස්ස පැත්තේ ටින්කිරි ගාගන්න අපිට ආමාරුවක් නැහැ . මුදල් දෙනවා නම් දෙන්නෙ දළදා මාලිගාව පිහිටුවා ඇති ගිනුමට විතරයි ."
"ඇයි අර රට ඉදන් කෝල් කරලා ඩොලර් මිලියන 3ක් දෙනවා පොලී නැතුව පුලුවන් කාලෙ ආපහු ගෙවන්න කිව්ව යාලුවා කෝ..
අනික උගන්ඩාවෙ සල්ලි ටික ගත්තා නම් ආදාර ඕනෙ නෑනේ...
"
"ඩොලර් එව්වට කමක් නැද්ද දැන පිටරටින් එතකොට.දිට්ඨධම්මවේදය කියන්නේ මේකට තමයි මොකාට උනත්. රටෙ ආදරේ කරන ලංකාවේ හැමෝම උදව් කරනවා කරයි.මේ වෙලාවේ.හැබැයි තමුන්ලා කලේ අර්බුදය කාලේ පැවති රජයට අකුල් හෙලපු එක කුහක කම් මතකද තමුන්ට.දැන් ඉදලවත් හැදියන් ඒ වගේ වැඩ නොකරන තැනට."