සුපර්චාජර් ගැන දැන ගනිමූ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ.. කලින් වගේම තමයි.... එදා ටර්බො ගැන හරියටම දැන ගත්තා..
    අද සුපර් චාර්ජ් ගැන දැන ගත්තා...

    ස්තූතියි..
    රෙප් ++++
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :sorry: පස්සෙ කියවන්නම්, රෙප් + මචන්! :yes:
    එල මචෝ තැන්ක්ස්..:)

    ස්තුතියි මචන්..
    මේ විස්තර දැනන් හිටියේ නෑ..
    රෙප්+8
    රෙප් වලටයි කමන්ට් එකටයි ඉස්තූතියි මචෝ..:)

    good post machan REP 5+
    එල මචෝ තැන්ක්ස්..:)

    great post... :D REP5+
    එල,, තැන්ක්ස්. සහෝදරයා...:)

    elakiri post eka machan
    machan me supercharger set karapu dodge car wala power ekata wheel karan yanawa maarai ne echchara power engine eka
    elakiri rep
    සිරා සිරා සමහර වෙලාවට ඒක පදින එක්කේනාට කන්ට්‍රෝලුත් නෑ :)

    wadagath lipiyak yaaluwaa
    එල මචෝ ඉස්තුතියි..

    Pissu Hadenawa..:)
    sthuthi yaluwa...
    rep++
    එල මචෝ ඉස්තුතියි..

    අඩේ මරු .තව වාහන ගැන දාන්න .එල
    එල මචෝ ඉස්තුතියි..අනීවා...

    අඩෝ.. කලින් වගේම තමයි.... එදා ටර්බො ගැන හරියටම දැන ගත්තා..
    අද සුපර් චාර්ජ් ගැන දැන ගත්තා...
    ස්තූතියි..
    රෙප් ++++
    එහේනම් එච්චරයි යාලුවා...:):):)

    එල එල තැන්ක්ස්..:)

    ela..ela..ubata mama kiwwa mathaka athi neda supercharger ganath daapan kiyala...thanks ban....rep+ agin

    මොකෝ නැත්තේ හොදට මතකයි යාලුවා උඹ ඒ ත්‍රේඩ් එක මුලින්ම වගේ කමන්ට් කරල තිබ්බා...:yes::yes:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    machang mata kiyapangko puluwannam rotar engine ekaka engine capacity adu unath eeta sapekshawa loku hose power ekak denne ai kiyala

    eaknam harita danne na ban... eath mama net eke dakala thiyenawa 700hp 2.0L mazda rx 7's ewata twin turbo daala, tuning ehema karala ,weight reduction and good ECU ekak dammoth power eka wadi kara ganna puluwan
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    machang mata kiyapangko puluwannam rotar engine ekaka engine capacity adu unath eeta sapekshawa loku hose power ekak denne ai kiyala

    රොටරි එන්ජින් එකේ move, rotate වෙන , ඒ කිව්වේ එහා මෙහා වෙන ප්‍රධාන කොටස් ගනන හරි අඩුයි , සිලින්ඩර් 4 එන්ජිමකට සාපේක්ශව . රොටරි එන්ජිමක ඒ කෑලි ගාන 3ක් විතර , 4 සිලින්ඩර් එකක 40 ගානක්. මේක සිලින්ඩර් එන්ජිමේ ශක්ති හානී වෙන්න එක හේතුවක් . තව දෙයක් සිලින්ඩර් එනජිමකට සාපෙක්ශව මේකේ එක රොටේශන් එකක්දි වෙන කම්බස්ශන් (combustion) ගාන වැඩියි...:):):)හැබැයි සිද්දාන්තිකව ඕක ඔහොම වුනාට රොටරි එන්ජින් එකේ සැහෙන ප්‍රායෝගික අවුල් තියේනවා...
     
    Last edited:
    • Like
    Reactions: tas