සුපර්මාකට් වල ෆෙශ් මිල්ක් නෑ නේද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    උබලගේ පැතිවල තියෙනවද? ඒ පාර මොන හෙන ගෙඩියක්ද දන් නෑ
    ඔව් නෑ බන්, මම දන්න එකකින් ගත්තා එතකොට තමා දැක්කෙ 2ට වඩා ගන්න බෑ කියලා.

    කොටාට කිරි එරෙන්නෙ නැද්ද දන්නෙ නෑ 🤭 🤭
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    රස්නේ කාලෙට කිරි ප්‍රොඩක්ෂන් අඩු වෙනවා නේද
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ෂුපර් මාකට් එකේ ෆ්‍රෙශ් මිල්ක් නම් ලොවෙත් තියෙන්න බෑ එක අමුම අමු බොරුවක් . පාශ්චීකරණයට පස්සේ නැවුම් කිරි වෙන්නේ කෝමද
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    අව්ව කාලෙට ගවයෝ එලියේ බැදලා දාන්න එපා කිව්වා...මං අදුරන ජෙපි යාලුවෝ ගොඩක් ගෙට වෙලා මේ දවස් ටිකේ..
     
    Last edited:
    • Haha
    Reactions: Smartm

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,394
    8,489
    113
    Galaha
    මුස්ලිම් උන්ගෙ අවුරුදු නිසා කියල කීවා ගිය සතියෙ වගේනම්. ඊට පස්සෙනම් මම ගත්ත කොත්මලේ හයිලන්ඩ් එහෙම. පොඩි සිල්ලර කඩවල්වල තියෙයි.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,412
    4,041
    113
    ෆ්රෙස් මිල්ක් විතරක් නෙවෙයි හයිලන්ඩ් කිරිත් හොයන්න නැහැ කොහේවත් :baffled:
    ow giya mase idan na.

    highland ekata huru unama wena ewa set wenne na 🙄
     
    • Sad
    Reactions: NRTG