ඔව් නෑ බන්, මම දන්න එකකින් ගත්තා එතකොට තමා දැක්කෙ 2ට වඩා ගන්න බෑ කියලා.උබලගේ පැතිවල තියෙනවද? ඒ පාර මොන හෙන ගෙඩියක්ද දන් නෑ
na bn...උබලගේ පැතිවල තියෙනවද? ඒ පාර මොන හෙන ගෙඩියක්ද දන් නෑ

ow giya mase idan na.ෆ්රෙස් මිල්ක් විතරක් නෙවෙයි හයිලන්ඩ් කිරිත් හොයන්න නැහැ කොහේවත්![]()
හයිලන්ඩ් තියෙනවා නේද කීල්ස් වලow giya mase idan na.
highland ekata huru unama wena ewa set wenne na![]()