සුපර්මෑන් පෘථිවියට ආවේ ඇයි?

Orayan-K

Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    මා ඉහතින් පෙන්වා දුන් පරිදි, මිනිසුන් කූඩුවේ සිටින කුකුලෙකු වනවා වෙනුවට අභ්‍යන්තර සැබෑ පැවැත්මට අවදි විය යුතුය. සැබෑ අභ්‍යන්තර ස්වභාවය තේරුම් ගෙන රාජාලියෙකු විය යුතුය. මා ඔබට කියන්නේ මිනිසා සුපිරි ජීවියෙකි. මිනිසුන් යනු මෙම අනන්ත බලවත් විශ්වයේ කොටසක් බැවිනි. ඔවුන් සුපිරි ජීවියෙකු වීමට සැලසුම් කර ඇති බව මිනිසුන් දන්නේ නැත. නමුත් ඔවුන් එයට කැමතිය. මේ කැමැත්ත මනුෂ්‍යයා විසින් ඔහු තුල නිර්මාණය කරගන්නා ලද්දක් නොවේ. එය එසේ වන්නේ මනුෂ්‍යාගේ අභ්‍යන්තරික ගැඹුරෙහි ඒ සුපිරි ස්වභාවය සැඟවී ඇති බැවිනි. ඒ අභ්‍යන්තරික ස්වභාවය බලවත් එකකි. මිනිසුන් සුපිරි වීමට කැමතිය. නමුත් ප්‍රඥාවට විවෘත නොවීම නිසා ඔවුන්ට එය කළ නොහැකිව සිටිති. ප්‍රඥාවට විවෘත නොවීම නිසාඔවුන්ට මාර්ගය නොපෙනේ. . මිනිසුන් යමකට කැමති නමුත් එය ලබා ගැනීමට නොහැකි වූ විට, ඔවුන් ඒ ගැන සිහින දකින්නට පටන් ගනී. ඒවා විචිත්‍ර මනස්කල්පිත (fantasy) සිහිනයන්ය. ඒ මනස්කල්පිතයන් මගින් මිනිසා කතා නිර්මාණය කලේය. තාක්ෂණයේ දියුණුවත් සමග ඒ කතා සිනමාවට නැගුණේය. සියලුම චිත්‍රපට අතර ෆැන්ටසි චිත්‍රපට ප්‍රමුඛ ස්ථානයක් ගනී. මිනිස්සු ඒ තරමට ෆැන්ටසි වලට කැමතිය. මුහුණු පොතේ (facebook) මා නිර්මාණය කල හවුලක් (a group) තිබේ. එහි නම වැම්පයර්ස්. එහි සාමාජිකයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් එකතු විය. එහිම මා නිර්මාණය කල තවත් හවුලක් තිබේ. එහි නම මනස් ආයුධය (Mind Weapon). එහි එකතුවූයේ යන්තම් තුන්සියයකට වැඩි සාමාජිකයන් පිරිසක් පමණි. මනඃකල්පිත සඳහා මිනිසුන් ආත්මික පැත්තට වඩා දස ගුණයකින් ආකර්ෂණය වේ. සුපර්මෑන් පෘථිවියට ගොඩ බසින්නේ එලෙසය.

    මා ලියූ මානව වර්ගයා සඳහා විශ්ව න්‍යායන් ලිපියෙන් උපුටා ගත් කොටසකි.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    සුපර්මෑන් ආවේ උබේ අම්මත් එක්ක සදකිදුරු වන්නම නටන්න.
    මේ කොහෙද යන බොට් පම්කයෙක් එළකිරි අකවුන්ට් එකක් හදලා,
    ඉංග්‍රීසි ආටිකල් එකක් ගූගල් ට්‍රාන්ස්ලේටර් ලව්වා සිංහලට හරවලා,
    ඒක ත්‍රෙඩ් එකක දාලා බැක්ලින්ක් එකක් ගහගෙන නේද?
     

    Orayan-K

    Junior member
  • Dec 6, 2021
    68
    88
    18
    සුපර්මෑන් ආවේ උබේ අම්මත් එක්ක සදකිදුරු වන්නම නටන්න.
    මේ කොහෙද යන බොට් පම්කයෙක් එළකිරි අකවුන්ට් එකක් හදලා,
    ඉංග්‍රීසි ආටිකල් එකක් ගූගල් ට්‍රාන්ස්ලේටර් ලව්වා සිංහලට හරවලා,
    ඒක ත්‍රෙඩ් එකක දාලා බැක්ලින්ක් එකක් ගහගෙන නේද?
    නිකන් ගොං කතා කියන්න එපා බන්. දකින දකින එකාට බැන්නයි කියලා ඔයා පොරක් වෙන්නෙ නෑ.

    බෑන් වෙච්ච ඔරායන් තුමාද??
    තවම නම් මොනවත් වුනේ නෑ. :lol:
    ------ Post added on Jan 11, 2022 at 1:37 AM

    ඉදකින් ගූ ගොබ්බයා
    අනේ අපේ කොල්ලන්ගෙ ස්ටයිල් එක :lol:
    ------ Post added on Jan 11, 2022 at 1:40 AM
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    සුපර්මෑන් ආවේ උබේ අම්මත් එක්ක සදකිදුරු වන්නම නටන්න.
    මේ කොහෙද යන බොට් පම්කයෙක් එළකිරි අකවුන්ට් එකක් හදලා,
    ඉංග්‍රීසි ආටිකල් එකක් ගූගල් ට්‍රාන්ස්ලේටර් ලව්වා සිංහලට හරවලා,
    ඒක ත්‍රෙඩ් එකක දාලා බැක්ලින්ක් එකක් ගහගෙන නේද?
    Ammo puduma kuhakayek uba