සුපර් මාකට් වලයි පාරෙයි යුද්දයක්

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    Munta pissu lockdown ekak enawaa kiyala dana dana ma anithma wenakam idala pissu natanne .
    Eda wela kana minihaa nam kamak naha .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පව් එක අතකට මිනිස්සු, පුදුම දුකක් වින්දෙ කාලකන්නි විපක්ශෙ උද්ගෝසන කරල කොවිඩ් පතුරවපු එකෙන්..අද පාරෙ මාර ටැෆික් හැම කඩයක් ලගම පෝලිම් ගැහිල පව් ඇත්තටම , හෙන ගහනව විපක්ශෙට

    මම දැක්ක සේඩ් වලත් පෝලිම යකෝ මුන් ගේ වටේ යන්නද? :rofl:
    ඇයි බාර් ලග, අම්මද බොල අපියි දුප්පත් උන් ගන්නෙ බෝතල් තොග පිටින්..
    ------ Post added on Aug 20, 2021 at 10:11 PM
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අද වහනව කියල දැන දැන ශෙඩ් වල හිටපු උද්දික පුතාල ටික හෙට ඒ තෙල් වලින් කැවුම් බදින්න වෙන්න ඕන...... පිස්සු හැත්ත.....!! :angry: :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    යාලුවෝ ඉන්නවා නම් දෙනවා 👀
    ගෙවල් ලග තියෙන supermarket කොහොමත් දන්නවා නේ
    ගෙවල් ළඟ සුපර්මාකට් තියෙන්න නම් ඉතින් @Solo Rider වගේ තලවතුගොඩ ඉන්න ඕන. අපේ වගේ ගොඩතරේ උන්ට මොන සුපර්මාකට් ද?
     
    • Love
    Reactions: Solo Rider

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පොඩි කඩේක පස්ස දොරින් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    වෙඩින් තහනම් කරන එක කල්තියා කියනව.....රටම ලොක්ඩ කවුන් කරනව ගහෙන් ගෙඩි එන්න වගේ....මිනිස්සු හතර අතේ දුවනව පිස්සු බල්ලො වගේ...මහ එකාටත් පිස්සු...අපිටත් පිස්සු
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    වෙඩින් තහනම් කරන එක කල්තියා කියනව.....රටම ලොක්ඩ කවුන් කරනව ගහෙන් ගෙඩි එන්න වගේ....මිනිස්සු හතර අතේ දුවනව පිස්සු බල්ලො වගේ...මහ එකාටත් පිස්සු...අපිටත් පිස්සු
    Endless rat race.
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Siraa.. Mun kanna naththam bonna nam stock karagannawa wage....
    බාර් ඉස්සර පෝලිම් 3යි 5යි , ඔය දැකපුව ඒ වගේමයි විනය.. බේත් ටික ගන්ඩත් පොරකන බැල්ලිගෙ පුතාල නුලට පෝලිමේ එකෙක් නැ පොර කන්ඩ..
     
    • Like
    Reactions: shameera89