Online Orders onlylock down eketh super market open kiyala kiwwada officially?
Online Orders onlylock down eketh super market open kiyala kiwwada officially?
lock down eketh super market open kiyala kiwwada officially?
ඇයි බාර් ලග, අම්මද බොල අපියි දුප්පත් උන් ගන්නෙ බෝතල් තොග පිටින්..මම දැක්ක සේඩ් වලත් පෝලිම යකෝ මුන් ගේ වටේ යන්නද?![]()

ගෙවල් ළඟ සුපර්මාකට් තියෙන්න නම් ඉතින් @Solo Rider වගේ තලවතුගොඩ ඉන්න ඕන. අපේ වගේ ගොඩතරේ උන්ට මොන සුපර්මාකට් ද?යාලුවෝ ඉන්නවා නම් දෙනවා
ගෙවල් ලග තියෙන supermarket කොහොමත් දන්නවා නේ
Endless rat race.වෙඩින් තහනම් කරන එක කල්තියා කියනව.....රටම ලොක්ඩ කවුන් කරනව ගහෙන් ගෙඩි එන්න වගේ....මිනිස්සු හතර අතේ දුවනව පිස්සු බල්ලො වගේ...මහ එකාටත් පිස්සු...අපිටත් පිස්සු
Siraa.. Mun kanna naththam bonna nam stock karagannawa wage....
ඇයි බාර් ලග, අම්මද බොල අපියි දුප්පත් උන් ගන්නෙ බෝතල් තොග පිටින්..
------ Post added on Aug 20, 2021 at 10:11 PM
බාර් ඉස්සර පෝලිම් 3යි 5යි , ඔය දැකපුව ඒ වගේමයි විනය.. බේත් ටික ගන්ඩත් පොරකන බැල්ලිගෙ පුතාල නුලට පෝලිමේ එකෙක් නැ පොර කන්ඩ..Siraa.. Mun kanna naththam bonna nam stock karagannawa wage....
Petrol polimata giyoth badu iwarai... badu ganna polimata giyoth petrol gahala iwarai...podi kada wala idala polima ban,, keels cargils badu na.. petrol gahagena awe anthimata..
ගෙවල් ළඟ සුපර්මාකට් තියෙන්න නම් ඉතින් @Solo Rider වගේ තලවතුගොඩ ඉන්න ඕන. අපේ වගේ ගොඩතරේ උන්ට මොන සුපර්මාකට් ද?
ඉතින් ගෙවල් ළඟ නෙමෙයිනේ.uba kaluthara ne
cargills 2k thiyenwa boru kiyanna efa
නිදහස ලැබිල අවුරුදු 71ක් මේ රට පාලනය කරපු හැම එකාම අපිට ඇරපු ඇරිල්ලට අපිට දැන් පස්සක් නැහැ බං.