යකෝ බඩු ගන්න කඩේ ගියා. අපිත් ඉදියනේ ලොක් ඩවුන් කරනකන්ම කඩේ යන්න. පාරෙ හෙන යුද්දෙ සමහර පාරවල් බ්ලොක් වෙලා. සුපර් මාකට් වල පෝලිම් ඇතුලෙ යුද්දෙ වගේ. ඕනම කරන බඩු ටිකක් විතරක් මම ම කිරාගෙන ආවා හෙන ගේමක් දීලා. අද ලොක් ඩවුන් නිව්ස් එක නිසා අඩුම තව කොරෝනා කාරයෝ දාහක් වත් හැදෙනවා සුවර් මාත් එකෙක් වෙන්න පුලුවන් කොච්චර පරිස්සම් උනත්.
